_Muwa_

මේධට මොකද වුනේ?
          	
          	ඇත්තටම සමාවෙන්න මුවාගෙ මේධ එක්ක හිටපු හැමෝටම..ඒක මොකක් හරි හේතුවකට delete වෙලා තියෙනවා අනිත් කතා දෙක නැතුව (ඔව් සැකසහිතයි තමයි ඒ වුනට ගෙදර ඉන්නෙ මං විතරයි).කතාව ආපහු දෙන්න ටිකක් කල් යයි මොකද මං ගාව පරණ චැප් ටිකවත් නැති නිසා.මේ ගෙදර යක්ස පේත භූතාත්ම ටික homophobic වෙන්ටැති ඒක නේ මේධ විතරක් delete කරල තියෙන්නෙ.කොහොමහරි ඉක්මනට කතාව ලියනවා.
          	
          	ඒ වගේම ස්තූතියි මෙහෙම හරි ඒක කියෙව්වට.ඔයාල තමයි මේ මුවාගෙ තිත් ටික හරිත.
          	
Sehi1030

@_Muwa_ මං හිතුවෙ ඔයා unpublished කලා කියලා , මං රනුකිගෙනුත් ඇහුවා , අපරාදෙ මුවෝඕඕඕඕ ලස්සනම එපියක්නෙ ඊළඟට දෙන්න තිබ්බෙ ..... :) 
Reply

DilaniAttanayaka4

Mn oyage big fan kenek. Oyage stories pattama lassanai. MEDHA ekt mn godk kamathi. Mata podi questions tikk thiyenw. Oyge age ek kochcharad? Thissa kiynne kwd? Oyt godk memories deepu kenekd? 

_Muwa_

@DilaniAttanayaka4 ස්තූතියි යාලුවේ!මුවාට තිස්ස නම් විශේෂ කෙනෙක් තමයි..
Reply