
_Crazy_Vibes_
හායි හායි ලමයි. මම ආවේ ඔයාලාට හැපි හැපි නිව්ස් එකක් කියන්න. Oxygen එකේ side story එක second chance ( මෙතුල + ගඟනගේ කතාව. ) මම මගේ අලුත් acc එකේ දෙන ගමන් ඉන්නේ. දැනට ep 05ක් දීලා තියෙන්නේ. කැමති අය ඒකත් එක්කත් එකතු වෙන්න. පහලින් මම link එක දාන්නම්. https://www.wattpad.com/1573827659?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=KiM_MoRaNa_