Zoya_Skyli

මට දැනෙනවා කාලයක් උඩ ගහපු බෙහෙත් වලට යට ගියපු ලෙඩ ඔක්කොම එකින් එක අයෙත් උඩට මතු වෙනවා.නැගිටපු අගාධයටම අයෙ වැටෙන්න වෙනවා මං දන්නෙ මෙච්චරයි තවත් දරා ගැනිමක් මං ළඟ ඉතුරුද කියන්න මං දන්නෙ නැ මෙ හිස් හැගිමෙන් පිච්චිම තරම් වේදනාවක් තවත් නැ අල්ලන් ඉඳලා ඇතියි කියන්න වගෙ ඇගයි මොලයයි හදවතයි ඔක්කොම එකපාර කතා කරන්න පටන් ගෙන තියෙද්දි අයෙත් පාරක් මට මං ගෑන මගෙ ජිවිතෙ ගැන බයක් දැනෙනවා.
          	
          	
          	මං දන්නවා දැන් හරි මහන්සියි 

egg_butterfly

@Zoya_Skyli ane halu oya hosin ne
Reply

tharunavo2000

@Zoya_Skyli අල්ලන් ඉන්න එච්චරයී❤ අපි ඉන්නවා. කතා කරන්න ඕනනම් මට කියන්න 
Reply

safuni

@Zoya_Skyli ඔයා හොදින් නේද අක්කෙ 
Reply

Zoya_Skyli

මට දැනෙනවා කාලයක් උඩ ගහපු බෙහෙත් වලට යට ගියපු ලෙඩ ඔක්කොම එකින් එක අයෙත් උඩට මතු වෙනවා.නැගිටපු අගාධයටම අයෙ වැටෙන්න වෙනවා මං දන්නෙ මෙච්චරයි තවත් දරා ගැනිමක් මං ළඟ ඉතුරුද කියන්න මං දන්නෙ නැ මෙ හිස් හැගිමෙන් පිච්චිම තරම් වේදනාවක් තවත් නැ අල්ලන් ඉඳලා ඇතියි කියන්න වගෙ ඇගයි මොලයයි හදවතයි ඔක්කොම එකපාර කතා කරන්න පටන් ගෙන තියෙද්දි අයෙත් පාරක් මට මං ගෑන මගෙ ජිවිතෙ ගැන බයක් දැනෙනවා.
          
          
          මං දන්නවා දැන් හරි මහන්සියි 

egg_butterfly

@Zoya_Skyli ane halu oya hosin ne
Reply

tharunavo2000

@Zoya_Skyli අල්ලන් ඉන්න එච්චරයී❤ අපි ඉන්නවා. කතා කරන්න ඕනනම් මට කියන්න 
Reply

safuni

@Zoya_Skyli ඔයා හොදින් නේද අක්කෙ 
Reply

Zoya_Skyli

ලමයි මෙ නිකමට අහන්නෙ නිකමට ඇ
          
          කොඩි වින භූත හොල්මන් එකක් ලිව්වොත් මොකො කියන්නෙ ආසද කට්ටිය මට ඔනෙ දැන් ලියන සයිඩ් එකෙන් ටිකක් එළියට ගිහින් අමුතු භයන්කාර එකක් ලියන්න yizhan හොදේ

safuni

@Zoya_Skyli අනිවාර්යයෙන් කියවනෝ දෙන්නකෝ ❤️❤️
Reply

Rkivejoonie1994

@Zoya_Skyli අනිවාර්යයෙන්ම කියවනවා 
Reply

Wasana_88

@Zoya_Skyli ඒනම් කම්ක් නෑ ....අක්කා දෙන්නකෝ
Reply

Zoya_Skyli

එදා ඔබ හා මා ගිය මාවතේ
          අද ඔබ ඔහු හා යනවා ගැටුනේ මා නෙතේ
          අහුඹුවිමක් වි නුඹෙ නෙත් මා නෙත ගැටුනු වෙලේ 
          අනේ උඹ සිනා සුනෙ පෙර සේ
          
          
          වෙනකෙකු දෑගිලි සින්නක්කර ගන්න බව
          ඔබ පැවසු එ මොහොතෙ
          හත් කඩකට බිදි ගිය සිතෙහි හඩ
          ඇසුනෙ නැතිව ද ඔබ යන්න ගියෙ අද
          
          
          ඔබ හා මා දුටු සිහිනේ 
          ඔබ ඔහු හා සැබෑ කර ගන්නට යන වෙලෙ
          දරා ගැනිම අවසන් උනෙ මාගෙ
          
          
          යලිත් නොයෙන සොදුරිය 
          සමා වෙනු මැන මට
          නොයෙන ගමන් යන හෙතුව 
          නුඹ වු නිසා වෙන් අද
          
          
          
          
          ✍️ zoya 
          
          
          ( නිකන් ඉන්න බැනෙ මට ) 

Zoya_Skyli

ගැස්ටික් නැගලා අඩ අඩ ඉද්දි ඉස්සරහා ගෙදර ඇන්ටි තෝසෙ දිලා ගියා මටත් ලැජ්ජ නැ කනවා නෙ සම්බොලෙට තක්කාලිත් දලා 
          (තක්කාලි ඇලජික් අප්පා) 
          
          ලොකු ආසවල් නැ මෙක කලා හෙට උදෙටත් ජිවත් උනොත් ඇති 

Zoya_Skyli

@Snowball_143 කිරි එකක් ගහලා ඉන්නෙ උක්කුවො 
Reply

Snowball_143

@Zoya_Skyli එහා ගෙදර ඇන්ටිගේ ආච්චිට හාල්ගරලත් මදි යකෝ මේ දෙන ගින්දරට. අනේ තක්කාලි කන්න එපා.... තෝසෙ කාලා කරලක් බොන්න. 
Reply

Zoya_Skyli

ළමයි අලුත් කතා දෙකක් තියෙනවා ඔයලා කියවනවාද ?
          
          
          My vampire (yizhan)
          
          සරත් සද (non)
          
          
          මෙ දෙකම එන්න තියෙන දෙකක් ළමයි ඔන්ගොයින් පහෙන් දෙකක්වත් ඉක්මනට ඉවර කරනවා ලමයි ඉට පස්සෙ තමා මෙ දෙකෙන් එකක් එළියට දාන්නෙ 
          
          
          

Wasana_88

@Zoya_Skyli කියවනෝ මං නම්....ඔන්ගොයින් ටික ඉවර වෙලා දෙන්න අනිවාරෙන්..
Reply

Zoya_Skyli

කොටනා කොටනවා අකුනු ගහනවා උදේ ඉදන් චුරු චුරුව මෙහෙට කැලනි ගග අල්ලපු වැටෙ නිසා ද මංදා අපිට අකුනු වදින සම්බාවිතව වැඩි ළමයි මෙ මගුල පැව්වාම තමයි එපියෙ ඉතුරු ටික ටයිප් කරන්න වෙන්නෙ ටයිප් කරලා ඉවර උන ගමන් දෙනවා 

Zoya_Skyli

ඔයලාට කාලසටහනක් අරන් ආවා ලමයි...
          
          
          සඳුදා - ශාශ්වත
          
          අඟහරුවාදා - සෙංකඩගල
          
          සිකුරාදා - හිමි අහිමි / අසම්මතය 
          
          
          ඔහොම තමා කතා ටික වැටෙන්නෙ ළමයි 
          
          
          අප්ඩෙට් නැ කියලා මට බනිනවා ඇති නෙද සාධාරනයි..
          
          
          එත් මං ඉන්නෙ ටිකක් අමාරු තැනක whatsapp පවා use කරන එක නතර කරා මට කතා ලියන එකත් නවත්තන්න ඔනේ උනත් අයෙ ඔයලාව අත අරින්න බෑරි නිසා කතා ටික කොහොම හරි අප්ඩෙට් දාන්න හිතුවෙ මගෙ වැඩත් එක්ක මෙක කරන් යද්දි පොඩි පොඩි අතපසුවිම් වෙන්න පුලුවන් එකට සමා වෙන්න.
          
          
          කතා ලියන මනුස්සයෙක්ට නැති වෙන්න හොද නැත්තෙ වචන නෙවෙයි හැගිම්.හැගිම් නැති තැන වචන උපදින්නෙ කොහොමද ? 

Jung_j_shani_

@Zoya_Skyli යෝ හෙට එනවා...
Reply