✨ උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද
ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,
කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වන,
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි
නිදුක් නිරෝගී, වාසනාවන්ත
සුබ නව වසරක් වේවායි
ප්‍රාර්ථනා කරමි!!! ✨
රටේ තියෙන අර්බුද විසඳිලා නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වේවායි ද ප්‍රාර්ථනා කරමි!!!
~ ආයුබෝවේවා!!! ~
❤️❤️❤️❤️❤️