XieLian520

Replace 
          	
          	අකුරු 7ක වචනයක්...ඒත් මහ අමතු තේරුමක් තියෙන්නෙ...
          	
          	Replace කියන වචනෙ කොයි ලෝකෙන් ඇවිත්ද කියන්න නොදන්නවා උනත් ජීවිත වල කිසිම දෙයක් ආයමත් තිබුණා වගේම replace කරන්න පුලුවනිද අඩුවක් නොපෙනෙන්නම...
          	
          	බෑ මම හිතන්නේ...ඒකයි අපි කියන්නෙ අපට ඉන්නෙ එක අම්මනෙ එක තාත්තනේ කියලා..
          	
          	ඉතින් ඔව් මොන දේ replace කලත් හිත් ඇතුළෙ හිඩැස් පිරෙන්න replace කරගන්න හරි අමාරුයි...
          	
          	ඒත් ඒ බව දැන දැනම සමහර මිනිස්සු මහ නරක දෙයක් කරනවා..ඒ තමයි තව කෙනෙක්ගේ අඩුව පුරවගන්න වෙන කෙනෙක්ට ලං වෙන්වා...එහෙම පුරවන්න බැරි බව දැන දැනම හරියට නොදැන වගේ
          	
          	ඒක මහ නරක වැඩක් ...මොකද අන්තිමට කොහෙවත් ඉදපු අහිංසක හිතක් කාගෙදෝ අව භාවිතයක් හින්දා සදහටම මැරිලා යනවා...
          	
          	ඇත්තටම ඒක කොයි තරම් අසාධාරණ හැඟීමක්ද..තමන්ව use වෙලා කියලා මනුස්සයෙක්ට දැනෙන එක... 
          	
          	මං හිතන්නෙ ඒවා හිතකට දරන්න පුලුවන් සීමාවට එහා ගියපු බිදීම් ඇති කරනවා...
          	
          	ආය කවමදාවත්  ජීවිතේ කිසිම දවසක මාව නිකම්ම නිකම් replace වීමක් විතරක් වෙන්න එපා...
          	
          	දැන් මම නිතරම ප්‍රාර්ථනා කරන්නෙ එච්චරයි...
          	
          	ඒත් ප්‍රාර්ථනා තියෙන්නෙ ඉටු වෙන්න නෙමෙයි බව මම දන්නවා..
          	
Reflection_in_mirror

@XieLian520 සුදූ? ඇයි බං මට නොකිව්වෙ මේ ගැන 
Reply