WinterbearsAngel

ඒක ලස්සනයී <3 
          	https://www.wattpad.com/story/332673581

Venuka_Raveesha

@WinterbearsAngel ටැන්ක්ස්
Reply

WinterbearsAngel

Try this..... 
          Written by my bestttttt boy.... 
          Aaaannd.... please find him a boyfriend :) 
          Im done with his single tolks :|
          https://www.wattpad.com/story/304616257

Venuka_Raveesha

HAPPY BIRTHDAY BESTFRIEND ❤Love You 

lisamonoban523

@WinterbearsAngel හා බදිමු.
Reply

WinterbearsAngel

@Venuka_Raveesha තෑම්ස් පණේ. අපි බදිමුද මාත් ලව් ඔවාට
Reply

WinterbearsAngel

All too well
          අහලා තියෙනවද ඒ සිංදුව? විනාඩි දහයක් දිග එක තත්පරයක් වත් කම්මැලි හිතෙන් නැතුව අහන්න පුලුවන් සිංදුවක්. ඇත්ත කතාවක්, අසාර්ථක උන ආදර කතාවක් විනාඩි දහයක් ඇතුලට ගෙනාපු ලස්සන සිංදුවක්
          
          ඒ අසාර්ථක උන ආදර කතාවට, තේහ්‍යුන්ග් ජන්කුක් දෙන්නාට ආදේශ කලොත් ඒ ආදර කතාවෙ මොන වගේ වෙනසක් වෙයිද?
          
          විවේකයක් නැති ජනප්‍රිය ජීවිත දෙකක්, 
          ඒ ආදරේ ලෝකෙන් හංගන්න ඕනෙ උන එක හිතක්,
          ඒ හැමදේටම ඉවසීමෙන් මුහුණ දෙන එක හිතක්,
          මේ ආදර කතාවක් ඇත්ත කතාවෙ වගේම වෙනවීමක් වෙයිද? 
          ටේකුක් නිසා වෙනසක් වෙයිද?
          
          
          
          ******
          මෙච්චර දවස් හිනා වෙවී කියවන්න පුලුවන් කතා ලිය ලිය හිටපු ඕතර් අයියා කෙනෙක් මේ දැන් සොමෑන්ටික් කතාවක් ලියනව. කියවල බලම්න මොනා වෙයිද කියල :)
          https://www.wattpad.com/story/292720316

WinterbearsAngel

@Venuka_Raveesha @moonaurora__  පලයව් යන්න පාප මිත්‍රයො දෙන්නා
Reply

Venuka_Raveesha

@moonaurora__  හන්තානෙ සීතල ටිකක් කා වැදෙන්න අරන් ගොඩක් දවස් ඈන්ගල්ට
Reply

sajiniiii

@Venuka_Raveesha යකෝ මාත් උන්ගා උනා මෙක දැකලා
Reply