White__Lilly

ආරද්ට 50K කලූට 70K ආදරෙයි හොදේ ❤️‍

White__Lilly

හලූ මගෙ යාළුවනේ....ඔයාලට කෝමද...හරි හරි මන් අතුරුදන් වෙලා තමා ඉදියෙ.දැන් ආයෙ ඇවිල්ලා හරිත..යෝ යෝ!!!! ඉක්මනින් එන්නම්.ඈ..මේ පාරනම් එනවමයි ඈ ලව්‍යු ආදරෙයි ❤️‍

Uwagirl123

අක්කි බබෝ ඔය එන්නෙ නෑද කලූ එක්ක ❤️

Uwagirl123

@White__Lilly බලන් ඉන්නවා අක්කියෝ ඉක්මණට එන්න හොදේ ආදරෙයි මෙච්චරක් ❤️
Reply

White__Lilly

Mage phone eka kadila thibunu nisa updates arn Enna bari unata sorry lamai..adai phone eka Maru kare .ikmanin ennam mn ❤️

Wasana_88

@White__Lilly බලන් ඉන්නෝ...ඒත් අක්කා දැන්ම කතා අරන් නොයෙනවනම් හොදයි.ඉස්සර තිබිච්ච නිදහස දැන් මේකෙ නෑ අක්කෙ
Reply

_Niki_S

කලු කුමාර කතාවෙ අන්තිම ටික අරන් එන්නෙ නැද්ද?  ඒ කතාව ලස්සනයි❤️

_Niki_S

@Prabodhani062 ow ane math balan innawa update ekak enakam
Reply

_Niki_S

@White__Lilly ikmanata enna api balan innawa nee 
Reply