Weiyexiao

කැමති අය බලන්න ඕන් ...
          	
          	Young Royals  ප්‍රමාදයට සමාවෙන්න ... මං අද නැත්නම් හෙට එන්නම් ... 
          	
          	
          	
          	
          	I just published "Plot & Award " of my story "ආශ්චර්‍යය ...  || Wangxian  [Completed ]". https://www.wattpad.com/1447410081?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Weiyexiao

Weiyexiao

කැමති අය බලන්න ඕන් ...
          
          Young Royals  ප්‍රමාදයට සමාවෙන්න ... මං අද නැත්නම් හෙට එන්නම් ... 
          
          
          
          
          I just published "Plot & Award " of my story "ආශ්චර්‍යය ...  || Wangxian  [Completed ]". https://www.wattpad.com/1447410081?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Weiyexiao

Weiyexiao

මේ දරුවට award එකක් හම්බුනානේ ; ) 
          Happy happy happy ...
          
          
          
          
          I just published "Awards " of my story "ආශ්චර්‍යය ...  || Wangxian  [Completed ]". https://www.wattpad.com/1445874125?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Weiyexiao

shwe_min

@Weiyexiao අනේව් congratulations අක්කේ ❤✨
Reply

Weiyexiao

@SaThSaRaNi__05 thank you so much නංගි මැනික ️
Reply

Weiyexiao

@Armygirl920 thank you so much අක්කේ️
Reply

Weiyexiao

පුළුවන් නම් හැමෝම කියවන්න announcement එකක් දාන්න දිග වැඩි නිසයි මේ පොතේ දැම්මේ ...
          
          
          
          
          I just published "❗❗" of my story "BL FAN CLUB ". https://www.wattpad.com/1445104622?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Weiyexiao

Weiyexiao

ළමයි මට ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනෑ ... මේකට අවංකව උත්තර දෙන්න .
          
          මගේ පොත් කියවන readers ලා දන්නවා ඇති මං ලියපු පළවෙනි bl story එක ආශ්චර්‍යය wangian mpreg story එකක් ...
          
          ඉතින් මට ඔයාලගෙන් දෙයක් අහන්න ඕනෑ ... ඒ කතාව කියවන්න අප්‍රසන්න විදිහේ mpreg එකක්ද ... ඒකෙන් චරිත වලට හානියක් වෙලාද ... ඒ පොත කියවපු අය ... අනේ කරුණාකරලා මට ඔයාලගේ සැබෑ අදහස කියන්න ... ( කියවපු අය විතරයි ... නොකියවපු අය විකාර කියවගෙන නම් එන්න එපා ... ) 
          
          ඇත්තටම mpreg කියන්නේ ලස්සන concept එකක් ... ඒත් අද වෙනකොට ගොඩක් අය ඒකට අකමැති ... අපි ලියන්නේ වගේ ම කියවන්නේ fictions කියල මතක තියාගෙන ජීවත් උනොත් දේවල් පහසු වෙයි ඇත්තටම ...
          
          ආයේ mpreg ලියන්නේ නෑ ... ගොඩක් දුක හිතිලා ඉන්නේ ... අර කතාව අව්ල් නම් මට කියන්න... කොච්චර මහන්සි වෙලා ආසාවෙන් ලිව්වත් මං අව්ල් වගේ නම් අයින් කරන්නම් ... පුළුවන් නම් උත්තර දෙන්න මේ ප්‍රශ්නෙට ....
          
          හරි ම ආදරෙන් සහ ඉවසීමෙන් ඉල්ලන්නෙ ...
          
          ඒවගේම bl සහ gay stories අතර වෙනසක් තියනව කියන එකත් පුළුවන් නම් තේරුම්ගන්න ...
          
          මගේ කතාවේ mpreg උනාට  අඩුගාණේ අම්ම කියලවත් කතා කරන්නේ නෑ ... පපා කියලා කතාකරන්නේ ... ගොඩක් mpreg වල වගේ කිරි දෙන ඒවයි ඒ මුකුත් නෑ ... පුළුවන් උපරිමයෙන් චරිතවලට අපහාසයක් නොවන විදිහට සංයමයකින් ලිව්වෙ ... කියවන අයගේ හිතේ ලස්සන හිනාවක් ඇදෙන විදිහට ...
          
          ඒත් ඇත්තටම කවුරුහරි හිතනවා නම් ඒ කතාව අව්ල් වගෙ කියල මට පොඩ්ඩක් හේතු එක්ක කියන්න ...
          
          මං ඒක සලකලා බලලා උපරිම සාධාරණයක් කරන්න පොරොන්දු වෙනවා ...
          
          Thank you ️

OlidiIshanka

@Weiyexiao ඔව් අක්කේ 8ට විතර ඇති රෑ ගෙදර එද්දි අද ආවේ 
Reply

Weiyexiao

@OlidiIshanka ඒකනේ
            මං කතාව අයින් කරන්නේ නෑ පැට්ටෝ 
            ගොඩක් ස්තූතියි 
            
            ඒක නෙවෙයි ඔයාට දැන් කොහොමද 
            හොස්පිටල් ඉදන් ගෙදර ආවද
Reply

Weiyexiao

@aster_lilium ඔව් මැනික 
            මං කතාව අයින් කරන්නේ නෑ
            ගොඩක් ස්තූතියි ඔයාට මේ වචානවලට
Reply

Weiyexiao

අද young royals දෙන්න හිටියේ ... කොහෙද මට අකරතැබ්බයක් උනානෙ ... මයේ ෆෝන් එකේ ජිලි බිලිස් එකක් උනා
          ඔක්කොම මිසින් 
          Photos පවා ... ආයේ app මුල ඉදන් දාගෙන මේ පරණ තත්ත්වෙට යන්තම් ගත්තා ... 
          ජිලි බිලිස් එක හරිගස්සන්න අලුතින් format කළා ඒකයි ... හුම් ... 
          
          ඉතින් ඒනිසා හෙට එන්නම් ඈ
          අමතක අය ආයේ කතාව මුළ ඉදල කියවලා තියාගන්න හොදේ ... හී
          
          ඒක නෙවෙයි අලුත් mpreg ඒම තීන කතාවක්  ලියන්න හිතන් ඉන්නේ පාඨකයන් කීපදෙනෙකුගේ ඉල්ලීම අනුව 
          
          ඉතින් ඔයාලා මොකත කියන්නේ ... ම්ම්ම් ... ; ) 
          
          හැබැයි young royals mpreg නෙවෙයි ... එච්චරයි !!! 

CharuHettiarachchi

@Weiyexiao අනේ ලියන්නකෝ mpreg එකක් ❤
Reply

Hansika_sew

@Weiyexiao ලියන්න ඉතින් අපි කියවනවා 
Reply