Wagee5478

කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා පරිස්සමින් ඉන්නවා කියලා. එ වගෙම මම මගේ අනිත් කතාවක intro එක දැම්මා. කැමතිනම් එක ඔයාලාගේ library එකට add කරගන්න!!!! 
          	
          	
          	

Wagee5478

කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා පරිස්සමින් ඉන්නවා කියලා. එ වගෙම මම මගේ අනිත් කතාවක intro එක දැම්මා. කැමතිනම් එක ඔයාලාගේ library එකට add කරගන්න!!!! 
          
          
          

Wagee5478

නිකැලැල් දුන්නා අනේව්!!!!!
          ඔයාලාගේ අවුරැදු තැග්ග~
          මට මෙක එදාටම දෙන්න ඔන උනාට වැඩත් එක්ක එක කරන්න බැරි වෙන නිසා ඔන්න මම කලින්ම දුන්නා යාලුවනේ!!!!!
          එහෙනම් කියවන්න එයිලා!!!!
          Comment එකකුත් දාගෙනම යන්න
          
          එහෙනම් යන්නම්
          ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!

Wagee5478

Liyala tiyenne patiyo Eth exam nisa godak liwwe nhne eka cheaper ekk liwwe 

Wagee5478

@Wagee5478 Hariyo man puluwan unoth enm Awrudu gift ekk aram
Reply

Thasunipasanga

@Wagee5478 Exam eka hodata kara gena hemita enna  babo enam (◡‿◡✿)
Reply

Thasunipasanga

හලූ ❤️

Wagee5478

@Thasunipasanga appa Ikmanata adu wei anewww
Reply

Thasunipasanga

@Wagee5478 me daruwage athe kakkumk awilla ne (´・ㅅ・`)
Reply

Wagee5478

හායි අනේ මම මේ අද ඔයාලාට පොඩි බඩ්ඩක් කීයන්නයි ආවේ!!!
          
          මගේ upcoming novel එක තමා නිකැලැල් කියන්නේ එකේ discribtion එක බලලා පොඩි අදහසක් කියාගෙන යනවද ඔයාලා ?? හාදදදද 

ThushaniFernando

පැංචෝ.. හොදින් ඉන්නවා නේද? මං ඉක්මනට කතාව කියවන්න එන්නාම්..❤️

ThushaniFernando

පැංචෝ.. හොදින් ඉන්නවා නේද? 

ThushaniFernando

@Wagee5478 යෝහ්.. ඕක මොකක්ද අනේ.. ❤️ ඔයා දාන්නකෝ කතාව මැසේජ් බෝර්ඩ් එකේ ❤️
Reply

ThushaniFernando

@Wagee5478 අනේ නෑ පැටියෝ.. ඔයා මැසේජ් බෝර්ඩ් එකේ කතාව දාන්න.. එහෙම ප්‍රශ්නයක් නෑ.. ඔයාට ඕන එකක් එතන දාන්න.. මාත් වෙලාවක් හම්බුන ගමන්ම එන්නම්කෝ කියවන්න ❤️
Reply