අහලා තියෙනවද රියලිටි එක ඇතුලේ තුවාල වෙලා වේදනා විදලා මැරෙන්න වැටිලා ඉන්න මිනිස්සු පවා ෆැන්ටසි එක ඇතුලේ සතුටින් ජීවත් වෙනවා කියලා. ඒක ඇත්ත කියලා මටම හිතුනා
ඉතින් මට හිතුනා ගොඩක් අයව නිවන මේ ෆැන්ටසි එකේ එකම එක පුරුකක් වෙන්න මට පුලුවන් උනානම් කියලා. ඉතින් මම එදා ඉදන් ලියන්න ගත්තා. මම හිතන්නේ මම සාර්ථකයි .
මොකද මම හිත නිවා ගත්ත තැන මමම දැන් ගොඩක් හිත් නිවනවා
එන්න මේ ෆැන්ටසි එකේ අතරමන් වෙලා රියලිටේ එකේ නොදැකපු ආදරේ විදින්න
- JoinedDecember 2, 2025
Sign up to join the largest storytelling community
or
ලමායි........ මම ආපහු හුග කාලෙකට එන්නේ නැතිවෙයි.... පුලුවන් උනොත් බලන්නම් එන්න... වැඩ වැඩී දැන්View all Conversations
Stories by -WOLF_AREA
- 6 Published Stories
dreams [bl] °•°• {Yizhan}
256
27
11
මෙපුර සුරඹ නද
විදිමි විදිමි ඇගෙ
මුව මතින් වයන
රිද්මයේ.......
නීෂ් ආකේශ්‍ය වීරවංශ
දේව් ශස්ත්‍ර කාළේන්ද්‍ර