අමුතුම පාට තවරගත්තු මායාකාරි හවස්වරු කොයිතරම් හැඩ වුණත් අළුපාර පුරවගත්තු රෑ අහස් ' සමහරුන්ට ' නවවෙනි වලාකුළටත් වඩා දැනෙනවා..!! ඉතින් පපු කුහර අස්සවල්වලට බලෙන් රිංගවපු ටොන් ගාණක් බර කළුපාට හැඟීම් පිටදාන මොහොතවල් කොයිතරම් ඔය අළුපාට තවරගත්තු අහස විඳින්නැද්ද..? මට නම් හිතෙන්නෙ කවුරු මොන කතන්දර කිව්වත් ඔය අළුපාට රැයවල් තරම් ' සමහරුන්ගෙ ' කඳුළු දකින්නෙ නැතුව ඇති කවුරුවත්..!!
-Unknown writer 🖤✨
- JoinedSeptember 16, 2024
Sign up to join the largest storytelling community
or
6 Reading Lists
- Reading List
- 9 Stories
- Reading List
- 17 Stories