VEE_Aetheris

"හදිහියක් නෑ....මං නිවී හැනහිල්ලේ එකින් එක ඇඳුම් උනා දැම්මා....."
          	
          	එකොළොස්වන බිසෝවත දිගෑරෙන්ඩ අවසර!❤️✨️
          	
          	
          	ඕනෙදෝ බිසෝ...????
          	

R_a_a_y_a

@VEE_Aetheris oneeeeeeeee ✨♥️
Reply

VEE_Aetheris

"හදිහියක් නෑ....මං නිවී හැනහිල්ලේ එකින් එක ඇඳුම් උනා දැම්මා....."
          
          එකොළොස්වන බිසෝවත දිගෑරෙන්ඩ අවසර!❤️✨️
          
          
          ඕනෙදෝ බිසෝ...????
          

R_a_a_y_a

@VEE_Aetheris oneeeeeeeee ✨♥️
Reply

VEE_Aetheris

"අංගා"
          
          ආං උඹෙ ඇඹේනි එනවා"
          
          
          සිරියා බෑගිරි තිව්වෙ ඈතිං එන ගමන් උන්නු මලිතිටත් ඇහෙන්ඩමයි....මලිතියයෙ මූණෙන් හිනා එකයි..පන්මල්ලකුත් උස්සාන පෑගෙන චීත්තපටත් අතකින් පටලන් එන ඒකිලායෙ කොණ්ඩ කරල් ඒකි එන තාලෙටම පැද්දෙනවා.ඒකි කහට ඇන්න ඇවිදින්...ගෙදර වෙන උන් නැතුවා වායෙ මේකිටත් පිරිමි අස්සෙම රිංගන්ඩ ඕනෙනෙ.මලිති එන වගක් ඇහැ වැටුන අපේ උන් කොලොප්පමට එක එක පද හදන්ඩ ගද්දින් මං බීරි ගෙම්බා  වායේ නෑහුන ගානට අකුලෙ තිවුණු තව අත්තක් ඇදලා ගත්තා..
          
          "තේ ගෙනාවා....බීලා ඉන්ඩලා"
          
          "අපිට නං බොන්ඩ බැරියෑ....ඔය ඉන්නෙ වාහෙ... ඉස්සරලා උට දීලා ඉඳපන්"
          
          දසවන බිසෝවත දිගෑරෙන්ඩ අවසර!❤️✨️

DanDyLoOo

♥️Awasaraaiii
Reply

_SOA_25

@VEE_Aetheris Awasaraiii❤️❤️
Reply

VEE_Aetheris

බලන්න නයනී
          දහඅටකට්ටුව පෙරහැරවල් වල නටන්න ගිහින්නේ 
          ඉතිම් කොහොමද බිසෝ ලියන්නේ....
          බලන බලන තැන යක්කු නටද්දි මතක් වුනා බිසෝ ලියන්නත් තියනවා නේද කියලා....
          
          බදාදාට අරන් එන්නම් ළමායි...❤️✨️

12345itsyourturn

@VEE_Aetheris හෙහේඒඒඒඒ හා..... ♥️
Reply

VEE_Aetheris

"හොර ගෙඩියා"
          
          මයෙ ඇස් වලට අහූනේ බෝධිය නාවන්ඩ තියාපු බිඳිලා ගිය මැටිකළයක්....වතුර පිරෙනවට පැත්ත නවලා තියාපු මැටි කළේ අස්සෙං ජිල් බෝල ඇස් දෙකක්....කළෙං එළියට පැනපු බූල් නට්ටක්....අම්ම නං නෙවෙයි වායෙ...බූල් පිරුණු නට්ට එහෙ මෙහෙ දාන් වනද්දි වඩන් උන්නු පැටියවත් ඇන්නම මං හීන් සීරුවට කළේට ළං උනා...අපෙ අප්පේ සම්බෝලයෙක්...!මං දැක්කත් හරි ඌ දුවන්ඩ ගත්තෙ පිටිපස්සාවත් උඩදාගෙනම....උනුත් පොඩි උන් වායේ...නටන්ඩමයි හිත...ඌ පන්සලේ ගල් තලාව පැත්තට දුවද්දිං මාත් ඒකා පස්සෙම්ම අඩි තිබ්බා....
          
          නවවන බිසෝවත දිගෑරෙන්ඩ අවසර!❤️✨️
          

Yung_Nushi_99

@VEE_Aetheris අනේ එන්න ඒයි ❤️
Reply

Chathu00000

@VEE_Aetheris එන්න එන්න ඒයි...අපි ඔයාව පාවඩ දාල පිළිගන්නේ....❤️
Reply

Vishacassano

අක්කෙ බිසෝ දෙනවදෝ ❤️‍❤️‍❤️‍

Vishacassano

@Vishacassano ඉක්මනින් එන්ඩොව්
Reply

VEE_Aetheris

@Vishacassano බිසෝ තාම මග ඒයි..❤️✨️
Reply

VEE_Aetheris

"හුලවාලියා...ඒකා විතරයි රැහෙන් ඉතුරු වෙලා තියෙන්නේ...ඒකයෙ මොලේ නරක් වෙලා කියලා ගම්මු කියන්නෙ"
          
          "සීයාප්පච්චිත් කියෙව්වෙ ඕකමයි...ඉතිං කියන්ඩකො ආච්චා මොකක්ද අර කියෙව්වා කීවේ"
          
          "ඔය රැහේ සමහර උන් නිලමෙට වහ වැටිලලු උන්නෙ..මොකෑ දරුමල්ලෙකුත් නැති නිලමෙට ලේසි පාසු දේපල කන්දරාවක්යෑ තිවුණෙ ඉතින්.ඔය නාකි නිලමෙ දැන් ඔහොම උන්නට ඒ කාලෙ හෙන විසේ-"
          
          "බේං වැඩක්.....යසයි අක්ක-මලෝ කතාවෙන කෙහෙල් ගෙඩි...
          බලන්ඩෙපෑ......පුදුම මනමාලකමක්නෙ යකෝ....ඈ සුදු මැණිකේ බඩදරු අම්මෙක් කියන කතා දෑ මේ...කාලාත්තරයා දැන ගත්ත නං හොඳට තියෙයි.."
          
          
          අටවන බිසෝවත දිගෑරෙන්ඩ අවසර!❤️✨️
          
          

VEE_Aetheris

ළමයි...
          Aetheris පොඩි වැඩ වගයකට හිර වෙලානේ...බිසෝ එන්න ටිකක් පරක්කු වෙයි..ඉරිදට අරන් එන්න උත්සහ කරන්නම් හොඳද❤️✨️
          
          

_SOA_25

@VEE_Aetheris hariii.... hemin ennako❤️✨️
Reply

Yung_Nushi_99

@VEE_Aetheris හරි හරි ඒයි... වැඩ ටික ඉවර කරගෙන එන්නකෝ 
Reply

R_a_a_y_a

@VEE_Aetheris  sariiii. Enakan balan innooooo. ♥️♥️♥️
Reply

Yung_Nushi_99

බිසෝව එක්කන් එන්නැද්ද ඒයි ලඟදි ....

Yung_Nushi_99

@Yung_Nushi_99 හාකෝ ඒනන්. බලන් ඉන්නවා... එනකන්
Reply

VEE_Aetheris

@Yung_Nushi_99 Chuttama chuttak wage parakku weyi ei❤️
Reply

VEE_Aetheris

සත්වන බිසෝවත දිගෑරුණු වගයි!❤️✨️

VEE_Aetheris

@R_a_a_y_a Anee anee❤️ mwah✨️
Reply

R_a_a_y_a

@VEE_Aetheris  anneeeew oya awith ne. Mn balan hitiye. Mhk. Adare nisane me serama. ♥️♥️
Reply