Unsaid_Chapters_

සමවෙන්න මම ආයෙම 05 පරිච්ඡේදය පොඩ්ඩකට වෙනස් කරා .මම මේදාගෙ අම්මාව ආයෙ ගෙන්නුවා ඒකට පොඩි හේතුවක් තියෙනවා ඒ නිසා ආයෙම එක කියවන්න පුලුවන් නම් !! සමාවෙන්න 

Unsaid_Chapters_

සමවෙන්න මම ආයෙම 05 පරිච්ඡේදය පොඩ්ඩකට වෙනස් කරා .මම මේදාගෙ අම්මාව ආයෙ ගෙන්නුවා ඒකට පොඩි හේතුවක් තියෙනවා ඒ නිසා ආයෙම එක කියවන්න පුලුවන් නම් !! සමාවෙන්න 

Unsaid_Chapters_

මේ ටිකේ පොඩ්ඩක් වැඩ ඒ නිසා මම සංසාරිණී onhold කරා අනිවාරෙන් ඉක්මනට ලියනවා එක මම සමාවෙන්න වැඩ එක්ක හිර වෙලා ඒකයි 😭

Unsaid_Chapters_

උණු කැවුම් වගේද බබාලා අග්‍රායුධ 07 පරිච්ඡේදය !! කියවලම බලන්න ආස හිතුනොත් ඔන්න මම දන්නෙත් නෑ වග කියන්නෙත් නෑ ඉම්හී !!! තවත් සහන ඉදිරියේදි බලාපොරොත්තු වන්න 😮‍💨
          ආදරෙයි ❤️❤️❤️!!! 

Unsaid_Chapters_

          මේක මම ලියන්නේ වැස්සේ සද්දේ අහගෙන . ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් ! ඇත්ත වශයෙන්ම ඒක එහෙම තමයි . ආදරෙයි ආදරෙයි කියලා බදාගෙන ලගින් තියාගන්න මිනිස්සු අතරේ මම දැක්කා ආදරේ වෙනුවෙන් අතාරින මිනිස්සු . කලින් තිබ්බ ආදරේ පස්සෙ වෛරයක් බවට පෙරෙලෙනවා . මම අහන්නේ ආදරේ බොරුවක් ද ? 
          එහෙම නම් ඇයි අපි ආදරේ වෙනුවෙන් පෙනී ඉන්නේ ? 
          ආදරේ කියන වචන තුන තවදුරටත් මට අවැසි නැත ! මා එය බලාපොරොත්තු වීමද නතර කර දැනට වසරකුත් මාස කීපයකුත් ගෙවිලා . කෝපි උගුරක රස බලන ගමන් වැස්සෙ රිද්මයට සවන් යොමාගෙන තමන් කැමතීම තැනක කැමතීම පුද්ගලයෙක් සමග සිටිම යනූ කියන්නත් බැරි සතුටට දෙයක් . මම කැමතිම පුද්ගලයා මගේ ඩයරිය වෙද්දි ! මම තවදුරටත් කිසිත් නොකියා නිහඩ වෙමි ! මගේ සිතුවිලි සියල්ල ඔබට පුදා මම කොහේ හරී යාවී දිනක එදාටත් මගේ ලග මගේ කැමතිම පුද්ගලා ලෙස ඔබ ඉදිවී "මගේ ඩයරිය ❤️"
          
          
          මතක තිබුනෝතින් මම Unsaid Chapters