Uma_95

ළමයි.....
          	
          	මම අද ඉදන් අවුරුද්දක් යනකම් ආයේ අප්ඩේට් කරන්නේ නැහැ....හරියටම මම 2025/06/16 අනිවාර්යෙන්ම ආපහු එනවා.. ජීවත් වෙලා හිටියොත්... හේතුවක් තියෙනවා.මම මගේ ජීවිතේ ගොඩක් දේවල් අනා ගත්ත කෙනෙක්... මගේ රස්සාව, මගේ ජීවිතේ හැම වැදගත් තැනක්ම මම අනා ගන්නේ නැතිව කවදාවත් ඉවර කරගන්නේ නෑ.සමහර විට ඉතින් ඒක පුරුද්දක් කියන්නත් පුළුවන් නේද?ඒ වගේ දෙයක් තමයි මගේ විනෝදාංශෙට වෙලත් තියෙන්නෙත්.ඉතින් මට ඇත්තම කිව්වොත් දැං ලියන්න හිතෙන්නේ නෑ... අනේ මන්දා මම ඉස්සර ආසාවෙන් මේ වැඩේ කලා.ඒත් දැන් අනේ මන්දා... සමහර විට මට දැනෙන ස්ට්‍රෙස් එක වැඩි ඇති... ඒත් එකෙන් මේකෙන් වුනේ මම හැමෝගෙම හිත කඩලා දැම්මා එක...මම නරක ඕතර් කෙනෙක් වුන එක...කියන දෙයක් හරියට කරන්නේ නැති කෙනෙක් වුන එක...දැං ඉතින් ඒවා වැඩක් නෑ... මට පුළුවන් නම් අවුරුද්දක් කල් දෙන්න.... ප්ලීස්...
          	
          	මම ප්‍රාර්ථනා කරනවා ඒ දවසෙන් පස්සෙවත් මට හරියට දවසට අප්ඩේට් කරන්න පුළුවන් වෙන්න කියලා...
          	
          	ලව් යූ ❤️ මෙච්චර කල් මාත් එක්ක හිටිය එකට....

මම දෙයක් අහන්නද?
          
          ඔයාලට Wait the Cinderella is a boy  කියන කතාව ෆීල් වෙන්නේ නැද්ද?අයි මීන් ජේමින් ආරා විදියට....
          
          නැත්තම් මම ඒක ජිමින් ජංකුකී විදියට හදන්න ඕනෙද?

Uma_95

අනේ ළමයිනේ....මගේ Wattpad app එක ඕපන් වෙන්නේ නෑ නේ....මේ අයියගේ ලැප් එකෙන් ඉන්නේ...ඔයාලාගෙත් ඇප් එක මේ විදියට පිස්සු නටනවද?කතාවේ බාගයක් ටයිප් කරලා ඉවරයි...තව චැප්ටර් ටිකක් විතර තියේ...හේ හේ....ඒ ටිකත් ටයිප් කරලා ෆුල්ම දාන්නම් කතාව....
          
          බායි.... පරිස්සමෙන් ඉන්න...

Uma_95

https://www.wattpad.com/story/339637735?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Uma_95
          
          මේ කතාව ගොඩක් ලස්සනයි ලමයි...කියවලා ඒ ඕතර්ටත් සප් එකක් දෙන්න

navindani

@Uma_95 ගොඩක් ස්තුතියි ඔයාට 
Reply