Hiiiiii!!!!!
මගේ පිස්සන් කොටුවට ආදරෙන් පිළිගන්නවා!!!! මේක සර්කස් එකක් කියලා හිතුවත් කමක් නෑ ඉතින්.
Welcome to the circus. I'm the ringmaster. You're stuck now.
What's this space for? ඇත්තම කිව්වොත්......
මන් දන්නෙත් නෑ අනේ, But let's pretend I do!
මම හරි නිහඬ, introverted කෙනෙක් හරිද? but සමහර වෙලාවට පට්ටම dangerous. (පිස්සු තද උනු වෙලාවට නම් මන් තරම් කියවන කෙනෙක් කොහෙවත් නැතුව ඇති)
Moonchild 🌙 | Coffee lover ☕ | Lost in a world of words and stars ✨🍃
Certified:
🤍 ARMY (Will fight you over Taekook rights)
🤍 The Untamed stan (obvious, duh!!!)
🤍 MDZS, TGCF, SVSSS (mxtx owes me a soul)
🤍 Emoji abuser & quote dropper
🤍 Chaos enthusiast. Always.
LIFE ADVICE?
ඔයාගේ ජීවිතේ ඔයාට ඕනි විදියට ගත කරන්න. කාගෙවත් රූකඩයක් වෙන්න එපා. (Unless it's a K-drama and you get a killer OST.)
Be the plot twist. කාටවත් හිතාගන්න බැරි විදියේ, හැමෝම surprise වෙන විදියේ ending එකක් ඔයාගෙ ජීවිත කතාවට දෙන්න. හැබැයි, ඒ ending එක happy ending එකක් මිසක් sad ending එකක් නොවෙන්න මතක තියාගන්න. 🌷
- JoinedAugust 14, 2023
Sign up to join the largest storytelling community
or

හායි ළමයිනේ!!!!!ඔන්න ගෞරව් එයාගේ රෝස මලත් එක්ක ආවා ඔයාලව බලලා යන්න....I've just published the third chapter of my story, The Red Rose. Check it out:https://www.wattpad.com/story/357142435?utm_sou...View all Conversations
Story by Lilith Shay
- 1 Published Story

The Red Rose
5.8K
237
6
"මගේ පොඩි එකා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ බන්. උගේ එක හුස්මකටත් මාව නිවන්න පුළුවන් "
...