ThushaniFernando

නොසිතූ 80නි chapter එක ( අන්‍තිම chapter එක ) දැම්මා...❤️✨️
          	
          	https://www.wattpad.com/story/378172785?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=ThushaniFernando

SuhazzSoul

Akkiyo kohomadha hodin innavadha 

ThushaniFernando

@SuhazzSoul අනේ Thank you පැටියෝ. පරක්කු උනාට කමක් නෑ අයියෝ ❤️ මටත් වට්පෑඩ් එන්න වෙලාවක් හම්බෙනවා අඩුයි. ආවත් මේ එනවා බලලා යනවා මිසක් කතාවක් කියෙව්වත් හරියට නිදහසේ කියවන්නවත් වෙලාවක් හම්බුනේම නෑ. මේ කාලෙකට පස්සේ ආයේ වෙලාවක් හම්බුනේ. ඉතින්.. දැන් පොත හදලා ඉවරද? එතකොට පහුගිය මැගෑරුන වැඩ ටික එහෙම කරගත්තා නේද? වැඩියේ හිතන්නැතුව කලබල නොවී හිමීට පරිස්සමෙන් වැඩටික කරගන්නකෝ පැටියෝ..❤️ ඔයාටත් Thank you මාව මතක් උනාට. ආදරෙයිනේ මම ❤️ ඉක්මනට ඉතුරු චුට්ටත් සනීප වෙන්න ❤️
Reply

SuhazzSoul

@ThushaniFernando අනේ මමත් හොදින් ඉන්නවා අක්කියෝ. දැන් නම් කලින්ට වඩා හොදයි. ❤️ මමත් ගොඩ දවසකට පස්සේ wattpad ආවේ. මේ මාසෙම වගේ හුගක් වැඩ තිබ්බා මගහැරුණු. ඒවා ඉවර කර ගත්තා. දැන් ආයේ වැඩ ගොඩ ගැහිලා. සදුදා වෙද්දි short story එකක් ලියලා book cover එකේ ඉදලම design කරලා සදුදාට ස්කෝලේට දෙන්න ඕනේ. Competition එකකට. අනේ මන්දා මං තාම හරියට මුකුත් කරගෙන නෑ. Stress අෆ්ෆා.. free උණු ගමන් තමා අක්කිව මතක් වෙලා මැසේජ් එකක් දාන්න හිතුවේ. අක්කිගේ  birthday එකත් තිබිලනේ ද මං දන්නෙ නෑනේ wattpad ආවෙත් ඊයේ. Sorry පරක්කු උනාට Happy Birthday හරෙත.☺️. මමත් අක්කිට හුග දවස් ඉදලා මැසේජ් එකක් දානවා කිය කිය හිටියේ වැඩ එක්ක තමා ❤️ අක්කිත් පරිස්සමට වැඩ ටික කරගන්න.❤️Thank uuuu මාව මතක් උනාට ❤️
Reply

ThushaniFernando

@SuhazzSoul අනේ..❤️✨️ මම හොදින් පැටියෝ ඔයාට කොහොමද? දැන් හොදයිද? මං හැමදාම හිත හිත හිටියේ ඔයාට මැසේජ් එකක් දාන්න. දැන් මාසේ ඉවර වෙලත් සති දෙකක් විතර නේද? මැසේජ් එකක් දාන්න හිටියා උනාට මේ ටිකේ වැඩ එක්ක මට ඔයාට මැසේජ් එකක් දාන්න බැරි උනා. අද මේ වැඩ ටික ඉවර වෙලා ඔයාට මැසේජ් එකක් දාන්න ආවා විතරයි මෙන්න මේ ළමයා මැසේජ් එකක් දාලා ❤️
Reply

SuhazzSoul

2025/08/31
          18.30
          
          අනේ අක්කියෝ ඇත්තටම කතාවට ලස්සනයි කියලා හිස්තැනක් ඉතුරු කරන්න හිතෙන්නේ නෑ . මොකද කතාව කොච්චර ලස්සනද කියලා මේ "ලස්සනයි" කියන එක වචනෙන් කියන්න බැරි නිසා. ආදරේ, පවුල , යාලුවෝ, ස්කෝලේ ... මේ හැම දෙයක් ගැනම පුංචිම පුංචි motivation එකක් හරි තියෙනවා කියලා කතාව හරියටම කියවපු ඕනම කෙනෙක්ට තේරෙන්න පුලුවන්. ඒ වගේම reality එක ඇතුළට වෙලා fantasy යට අගුලු දාපු ගොඩාක් අය මේ වගේ ලස්සනයිවත් කියලා කියලා නිම කරන්න බැරි මායාකාරි කතා ඇතුළේ හේතුවක් නැතුවම අතරමං වෙලා reality යට අගුලු දානවා. (මමත් ඒ අතරේ කෙනෙක්). මේ වගේ ලස්සන චරිත ලස්සන ලෝක මවන අය මිනිස්සු නෙවේ එයාලා මායාකාරි ලෝකෙක ජීවත් වෙන මායාකාරියෝ/ මායාකාරයෝ. දුෂ්ට මායාකාරියෝ ගැන නෙවේ මං කියන්නේ. මිනිස්සුන්ට ලස්සන අදහස් ලස්සන දේවල් ලස්සනට එයාලගේ මනෝලෝක වලට ගේන මයාකාරියෝ. අන්න ඒ වගේ කෙනෙක් තමයි අක්කි ඔයත්. ඔයා චූටි කාලේ ඉදන් ආස වුණා වගේ අක්කට ශෝක් කතාවක් ලියන්න පුලුවන් උණා.❤️❤️❤️

ThushaniFernando

@SuhazzSoul අනේ මේ වචන වලට thank you පැටියෝ..❤️❤️ මේ මට හම්බුන ලස්සනම වචන ටිකක්❤️ ඇත්තටම මේක කියවද්දි ඇස්වලට කදුලු ආවා❤️ ඔයා වගේම අපිත් ඔයාට හුගාක් ආදරෙයි..❤️❤️ බිනුක, නෙතුන්, යදීශ් එක්ක එන්න බැරි උනත් ඔයාලව බලලා යන්න අලුත් කතාවකින් ඉක්මනට එන්නම්..❤️ එහෙනම් අලුත් කතාව එක්ක එනකන් සතුටින් පරිස්සමින් ඉන්න...❤️ ආදරෙයී... ❤️❤️
Reply

SuhazzSoul

ඉතිම් ආයේ මේ චරිත අපිට හම්බුණේ නැතත් ඒ චරිතේ අපේ හිතේ කොච්චර ලස්සන දේවල් මැවුවද ඒ තරමටම ඒ චරිත අපේ හිතේ හැමදාම තියෙයි. සමහර විට හැමතිස්සෙම මතක් නොවෙන්න පුලුවන් ඒත්  පුංචි හරි මතකයක් ආවොතින් අපිට ඒව ගැන තදින්ම මතක් වේවි. ඒ තරමට ඒ චරිත  , ඒ කතාව අපේ හදවතට තියලා ඇණ ගැහුවා වගේ කරන්න පුලුවන් ඒ කතාව ලියපු මායාකාරිට/ මායාකාරයට තමා. මං හිතන්නේ අක්කිත් ඒ දේ කරා සහ ඉස්සරහටත් කරයි ( මට නම් ඔන්නම්  මැරෙනකල්ම අමතක වෙන එකක් නෑ මොකද මේවා මට වයසට ගිහින් අමතක වෙයි කියලා හිතලම ලස්සන පොතක මේ මතක මං එකතු කලෝ. එවුවා මං ලග පරිස්සමට තියනකල් අක්කිවයි අක්කිගේ කතාවයි අමතක වෙන එකක් නෑ). කියන්න ගොඩාක් දේවල් තියෙනෝ ඉතිම් මේ ඇතිනේ නැත්තම් මේක කියෝලා එපා වෙයි. හනෙව්ව් ඒත් සුට්ටක් දුකයිත් එක්ක. කතාව happy ending උනත් සූටි දුකක් තියෙනෝනේ. මොනා උනත් අක්කිගේ තව මායාකාරි කතාවක් එනකල් අපි බලන් ඉන්නවා. අක්කි කියන්නේ මට wattpad එක ඇතුළේ හම්බුණ හරිම ආදරණීය චරිතයක්. අපේ comments එනකල් බලන් ඉන්න. හොයලා බලන ලස්සන හදවතක් තියෙන මායාකාරියක්. අක්කිගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න. අක්කටයි, බිනුකටයි, නෙතුනටයි, යදීෂ්ටයි ,මුලු කතාවටමයි කතාවේ ඔක්කොම චරිත වලටයි ගොඩ ගොඩ ගොඩාආආආආඅරියක් ආතරෙයීඊඊ ❤️❤️❤️❤️❤️
Reply

ThushaniFernando

අනේ.. සමාවෙන්න.. 
          
          දැන් ඔයාලට නොටිෆි 80ක් පෙන්නන්න ඇතී.. සමහරු කතාව කියව කියව ඉද්දි හොක් ගාලා කතාව යන්න ඇති...
          
          නමුත් ඒ අර්බුදේ මා විසින් ඇති කරන ලද්දක් නෙමෙයී... වැරදීමකින් මගේ අතින් කතාව unpublished උනා.. ඇත්තටම මේ වට්ටිය පිස්සු නටන්න ගත්ත නිසා තමයි ඒක උනේ..
          
          දැන් කතාව හරියටම දිලිසි දිලිසි පේනවා ඇති..
          
          කොහොම හරි කමක් නෑ.. වෙච්ච දේට සොරී.. වැරැද්දට සමාව ගන්න හෙට අන්තිම චැපිය එක්ක එන්නම් ❤️

cuitie2005

Ooo akki ❤️‍ anee thank you soo much 

ThushaniFernando

@cuitie2005 අනේ thank you පැටියෝ... ❤️
Reply

cuitie2005

Anee ❤️‍ ek maarama lassn kathawak akki
Reply

ThushaniFernando

@cuitie2005 හරි පැටියෝ.. තෑන්ක් කරන්න ඕන නෑ අයියෝ.. සොරී කතාව එකපාර අතුරුදහන් කරාට ❤️
Reply