Thrishadhi

මං මෙතෙනට ආවේ දෙයක් කියලා යන්න... විශ නියනඟලා කියවන අයට ඔන්න මේක කියන්නේ.. කතාව අද ගේන්න බැරි වෙයි හෙට දෙන්නම්..
          	
          	ඒ වගේම ඊලග කොටසේ ඉඳන් කතාව සෑහෙන්න ස්ට්‍රෙස් වෙයි.. මාව අමතක කරලා කියවන්න.. අන්තිම කොටස් ටික නිසා ඉවර වෙලාම කියෙව්වාත් දුකක් නෑ ස්ට්‍රෙස් වැඩියි නම්.. විව්ස් කමෙන්ට් මට ප්‍රශ්නයක් නෑ ඒ නිසා අව්ල් වෙන්න එපා ඔන්ගොයින් කියවන්න බෑ වගේ හිතෙන අය ❤️
          	
          	අවසාන කොටස දැම්ම දවසක පුලුවන් නම් කතාව ගැන මොනවාහරි කියන් යන්න.. ඒ ඇති... ඉතින් මං ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️ 

Vishuu_D

@Thrishadhi පේශර් පෙති ළඟ තියන් හරි කියවනවා. ♥️
Reply

56yizhanonly

@Thrishadhi AL stress එකත් තියන එකේ ඉවර වෙලාම කියවනව එහ්නම් .......... හොරෙන් බැලුනොත් තමා :*)
Reply

SalomiRuweka2005

@Thrishadhi ඕක නේ බැරි දැන්ටම මට පේශර් වගේ ඕයි
Reply

lygophieee

හනේහ්...... අක්කේ නොටිෆිය දැකල ළමයාගේ බඩේ සමනල්ලු බල්ටි ගහපු නිසා හදිසියේ ඇතිවූ හෝර්මෝන විපර්යාසය මගින්  ඇගේ කිචියක් ගිහින් 'හනේහ්....මෙන්න ඇවිත්' කියල කෑගැහුනා හලෝ පස්සේ අම්ම ඇවිත් 'තොට පිස්සුද' කියල බැන්න හලෝ හිත රිදිලා ඉන්නේ දැන් හුම්ම්ම්...... ඒ උනාට මන් ඔයාට උම්ම්ම්ම්ම්මා අනේ හරි ආතරෙයි හලෝ

noorshaz1

පාලුයිනෙ ඒයි...ඔයාගෙ ඔක්කොම කතා කියවලා ඉවර වුනානෙ...දැන් දුකයිනෙ

noorshaz1

@noorshaz1 මාත් ඒයි❤
Reply

Thrishadhi

@noorshaz1 අනේ වස්තුවේඒඒඒඒඒඒඒඒඒ ආදරෙයිනේ ❤️❤️❤️
Reply

watervav

බිඟුන්ගෙ සිලන්‍ය කීයට වගේද අක්කි දෙන්නෙ දෑස් සිදෙනවා මඟ බලානම ඉදලා හනේව්
          ඉක්මන්ට එන්නෝ ❤️❤️

Thrishadhi

@watervav තා ටිකකින් දෙනවා වස්තුවේ ❤️❤️❤️
Reply

Iamjustabarbiegirl

Mn dannwaaaaaaaaaa aaaaaa aaa oba aaye 
          Ada nthi unath heta enw kiyla kolu aran☹❤️

Iamjustabarbiegirl

Oya enne ethoota hetada wasthu
Reply

Thrishadhi

@Iamjustabarbiegirl අනේ වස්තුවේඒඒඒඒඒඒඒඒඒ ❤️❤️❤️❤️
Reply

lygophieee

මේ බිඟුන්ව අවස්ස කාලයයි.....

Thrishadhi

@Mandara1218 අද දෙනෝ මැනික ❤️
Reply

Mandara1218

@lygophieee ane ada sobana denoda e kiyanne ?
Reply

Sk20040225

අද එරබදුව දෙනවත මැණිකෙ❤️❤️❤️❤️

Thrishadhi

@Sk20040225 හරි වස්තුවේඒඒඒඒඒඒඒඒඒ ❤️❤️
Reply

Sk20040225

@Sk20040225 එරබදුව ඉවරකරලා බෝධිගේ එක දෙන්නකෝ ❤️❤️❤️
Reply

Thrishadhi

@Sk20040225 ඔන්න දැන් දුන්නේ මැනික ❤️❤️❤️
Reply