• JoinedSeptember 26, 2025


Last Message
Thaaraa Thaaraa Feb 13, 2026 05:53AM
ලියූ කවි පද දහක් අතරේ ලියාගන්නට බැරිව ලතැවුනු එකම එක දිග පුංචි කවියක්තවම ලියනවා මං...නුඹෙ සුවද රැදි පපුව ගැඹරේ කියාගන්නට බැරිව හිරවුනු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං...තවම පතනවා මං...
View all Conversations