TaraNemeth9

          දේදුනු හැන්දෑව ( short stories ) 
          දෙවනි කතාව...
          
          *අඹ අච්චාරු...
          
          මේක චූටිම චූටි කෙටි කතාවක් .....
          (කියවලා බලන්න....)
          
          එක හුදකලා තරුණයෙක්ට  පුලුවන්ද අහම්බෙන් මුණ ගැහෙන අඹ අච්චාරු විකුණන පුංචි කොල්ලෙක්ට ආදරේ කරන්න???
          
          
          https://www.wattpad.com/1445363608?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=TaraNemeth9

TaraNemeth9

මගේ ටොප් වීමේ සිහිනය කුරිරු ලෙස විනාශ කර දැමූ සියල්ලන්ගේ වම් කකුලේ සූටි ඇගිල්ල උළුවස්සේ වදීවායි ප්‍රාර්ථනා කරමි.
          ඒස්වා පුහ්: 
          
          ~ ලියෝන් යුගීෂ්වර රාජගුරු with බංඩි බබී, 
          රත්මල්ගමුව පන්සල හන්දියේ සිට

TaraNemeth9

අහන්නකෝ ළමයි....මම මේ අනාගතේදි කරන දෙයක් අහන්නෙ...
          රුහිරු බැදි බැමි කියෝන ළමයි ඉන්නවනං රිප්ලයි එකක් දාන්නකො ඔයාලගෙ අදහස කියලා...
          
          මේ කතාව zhanyi... ඒක එහෙමම තමා...
          ඒත් පුංචි තැනක ස්විච් කලොත් මොකද හිතන්නෙ.... ලියෝට ටොප් වෙන්න දෙන එක?? ඒක හොදයිද??
          අවුල් වගේද???
          දැන්මම නෙවේ... 
          කියවන අයට තේරෙනවනෙ වර්තමානෙදි මොකද බැරි කියලා නේද.....?? 
          
          ඒත් එහෙම කරන්නද එපාද කියලා අහන්නෙ...
          
          ( එක තැනක් දෙකක් ස්විච් වුණාට මේ කතාවටම ස්විච් ටැග් එක වැටෙන්නෙ නෑ...මොකද සම සම නෑ.. මේක zhanyi පැත්තට බර නිසා )
          
          මොකද කියන්නෙ???
          මේක mpreg නිසා පොඩි power imbalance එකක් වෙනවා වගේ... ඒක මග හරින්න තමා ස්විච් කරන්න හිතුණෙ...
          
          මේක අදහසක් විතරයි.... ප්‍රතිචාර මත තීරණය කරන්නෙ....
          සීරියස් විදිහට අහන්නෙ හොදේ
          
          

usebyme_01

@TaraNemeth9 එපා නේද මගෙත් ස්විච් වැඩේට ලොකු කැමැත්තක් නෑ.. සීන් ටොප් වෙලා ඉන්න එක හොදයි කලින් ආත්මේ කොටසුත් එක්ක යන නිසා එහෙම අවුලක් නෑ වගේ.. 
Reply

semini28

දැක්කනේ රිප්ලයි ටික...
Reply

hashiii____19

අනේ යීබෝව ටොප් කරන්න එපා අක්කේ.සීන් ටොප් වෙලා යිබෝ බොටම් වෙනවට තමා මමත් කැමති 
Reply

TaraNemeth9

          රුහිරා බැදි බැමි ~ 37...
          
          අනේ....සොරි හොදේ....හොදටම පරක්කු වුණා කතාව....
          කොහෙද රිලවා දොඩං ගොඩ බදාගතිතා වගේ කතා ගොඩක් බදාගෙන එකක්වත් ලියාගන්න බැරිවුණානෙ...
          අනේ බලන් හිටියනං සමාවෙන්න හොදේ...
          රෑම ලියලා අරන් ආවෙ ඒකයි..❤️
          
          https://www.wattpad.com/1444962726?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=TaraNemeth9