slayy_bunny_moon_09

අප්ඩේට් කලා දැක්කදෝ

TangieeBbu

@slayy_bunny_moon_09 ඇයි අයින් කරාද??
• Reply

slayy_bunny_moon_09

@TangieeBbu සමහර විට දැන් කතාව නෑනෙ ඒක නිසා පෙන්නන්නැතුවැති :-)
• Reply

slayy_bunny_moon_09

මාව follow  කරාට thankyou 💕🎀

TangieeBbu

@slayy_bunny_moon_09 ආදලෙයි අහස තරම් ම්හුක් ❤️😚
• Reply

slayy_bunny_moon_09

@TangieeBbu අනේ ම්හුක් 🤧 ඔන්න ඒනන් මම ඔයාවත් පලොව් කලා ඇ... ඔයා අන්තිමට කියෝපු එකෙ අප්ඩේටුවක් දුන්නා මේ දැන් 🤭💗
• Reply

TangieeBbu

@slayy_bunny_moon_09 එන්නම් එන්නම් sudu ඔවාගේ කතා ලස්සනයි..❤️💐
• Reply

Odette_K

චූටියෝ මගෙ කතාවට පුන්චි සපෝට් එකක් දෙන්න පුලුවන්දෝ. ඩිස්ටර්බ් වුනානම් සොරි මැණිකේ ❤️🥹