TKauthornim

Hello Miracles,
          	
          	I know it’s been a while, and even though I haven’t been actively writing since 2023, I’m amazed and grateful to see new readers still discovering my stories. Thank you so much for the love and support you’ve continued to show me—it truly means the world.
          	
          	Life has taken me on quite a journey. I’m currently working as both a teacher and a lecturer, and I’m also pursuing my Postgraduate Diploma. Time has flown by, and I think I’ve grown into a fine woman (at least, I’d like to believe so! ).
          	
          	Like Taehyung and Jungkook, I found my person in 2023—and with that came a sense of peace and happiness I hadn’t known before.
          	
          	As a writer, I may have lost a bit of my rhythm, but the dream is still alive. One day, I’ll publish a book—and when that day comes, I hope you’ll be there to support me once again.
          	
          	With love,
          	MONO (TK Authorn-nim)

strwberyiie

@TKauthornim heyyy miss you akka and good luck with your future :) 
Reply

TKauthornim

Hello Miracles,
          
          I know it’s been a while, and even though I haven’t been actively writing since 2023, I’m amazed and grateful to see new readers still discovering my stories. Thank you so much for the love and support you’ve continued to show me—it truly means the world.
          
          Life has taken me on quite a journey. I’m currently working as both a teacher and a lecturer, and I’m also pursuing my Postgraduate Diploma. Time has flown by, and I think I’ve grown into a fine woman (at least, I’d like to believe so! ).
          
          Like Taehyung and Jungkook, I found my person in 2023—and with that came a sense of peace and happiness I hadn’t known before.
          
          As a writer, I may have lost a bit of my rhythm, but the dream is still alive. One day, I’ll publish a book—and when that day comes, I hope you’ll be there to support me once again.
          
          With love,
          MONO (TK Authorn-nim)

strwberyiie

@TKauthornim heyyy miss you akka and good luck with your future :) 
Reply

TKauthornim

Hello Miracles
          
           ඔයාලා Theories දැන ගන්න ආසාවෙන් ඉන්න BTS - Songs මොනවද?
          
          

TKauthornim

@WishPillar  thank you!! Try karannam liyanna.
Reply

TKauthornim

Hello Miracles <3 
          
          ඔයාලාට කොහොමද? ඔයාලා හොඳින්ද? 

Spirea_D

@TKauthornim ඔව් හොදින්.. ❤️ අක්කට කොහොමද?? 
Reply

LiteralBaddie

@TKauthornim ඉතින් ඉතින්???
Reply

Sooha_Min_08

Congratulations to 500 followers author-nim!!

Sooha_Min_08

@TKauthornim Ohh!! I just saw!! Yeah now 503 author-nim..
Reply

Sooha_Min_08

@Sooha_Min_08 it was 500..hum..again It will be 500 author nim!!
Reply

TKauthornim

 - ඔයාලා පොඩ්ඩක් හරි හොඳින්ද ඉන්නෙ? රටේ තත්වයත් එක්ක පවුලෙ ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න, රැකියාව සම්බන්ධව හෝ අධ්‍යාපනය පැත්තෙන් බොහෝ පීඩනයක් ඔයාලට ඇති.. ඒ ප්‍රශ්න ඇතුලේ උත්තර නැති ජීවිතය එපා ම වෙන ප්‍රශ්න ඔයාලට තියෙනවාද?
          
          ජීවිතේ අල්ලගෙන ඉන්න බැරි තරම් හිතට පීඩනයක් එනවා නම්, කවුරුත් ම නැහැ කියල හිතෙනවා නම් අහන්න කෙනෙක් නැහැ කියලා හිතෙනවා නම්, මම ඉන්නවා ඔයාලගෙ කතාව අහන්න. අපි කතා කරමු. කොච්චර වෙලා ගියත් කමක් නැහැ අපි කතා කරමු. -
          
          මම ඉන්නවා ඔයාලගෙ කතාව අහන්න.
          
          Facebook ඉන්න අයටත් Email හරහා වුනත් මා එක්ක කතා කරන්න පුළුවන්. <3 
          
          
          මේ වෙලාවේ මට පුළුවන් දේ මම ඔයාලා වෙනුවෙන් කරනවා. ඔයාලත් ඔයාලට පුළුවන් පොඩිම දෙයක් වුනත් තවත් කෙනෙක්ට උදව්වක් වෙනවා කියල හිතෙනවා නම් කරන්න. <3
          අපි හැමෝටම ඉන්නෙ අපි විතරයි. 
          
          E - mail :  author.monokim@yahoo.com
          
          
          

Dini__Kal

@TKauthornim ;)  this is so kind of you
Reply

TKauthornim

විශේෂ දැනුම් දීමක් !!
          
          අද ලංකාවේ වේලාවෙන් හවස 6:30ට VPN හරහා Country ලෙස ඇමරිකාව තෝරාගෙන Twitter සමාජ මාධ්‍ය හරහා පහත Hashtags Trending ගෙන ඒමට කටයුතු සිදු වෙනවා. ඒ සඳහා ඔයාලා හැමදෙනාගේම සහයෝගය මේ වෙලාවේ අපේක්ෂා කරනවා.
          
          සරලව ඉංග්‍රීසියෙන් ගෝල්ෆේස් පිටියේ අහිංසක ජනතාවට එල්ල වූ ප්‍රහාරය ගැන, ඒ සමගාමී ඡායාරූප, විඩියෝපට ආදිය ඇතුලත් කර පහත සඳහන් Hashtag  භාවිත කරමින් Twitter Update කරන්න.  
           #SaveSriLanka #savesrilankafromrajapakshafamily #gohomerajapaksas #TheyAreKillingUs  #SriLankanCrisis #GoHomeGota2022 
          
          ඒ වගේම දකින Twts retweet කරන්න hashtags සමඟ.
          මතක තබාගන්න රට ලෙස ඇමරිකාව ම තෝරාගන්න. මානව හිමිකම් සම්බන්ධ  Twitter official pages, ජෝ බයිඩන් වැඩි යුරෝපා නායකයින් ඔබගේ Twitter postඑක සඳහා tag කරන්න. හැකිතරම් වෙනත් රටවල අවධානය මේ සඳහා ලබා ගන්න.
          
          ස්තූතියි.
          
          උපුටා ගැනීම
          ©Team @Ceylon BigHit - 실론 빅히트

TKauthornim

21 සියවසේ අවාසනාවන්ත ම අභාග්‍යසම්පන්න ම ඉරණම තියෙන්නෙ ලංකාවේ මිනිස්සුන්ට.. මානසික නිදහසවත් අපේ මිනිස්සුන්ට නැහැ. 

TKauthornim

@daraWijekoon ඇත්ත. හැමදාම වගේ අදත් බෝතලේකටයි බත් පැකට් එකටයි වහල් වුන මිනිස්සු ඒක ඔප්පු කලා
Reply

TKauthornim

@TKauthornim අනේ.. මට තේරෙන්නෙ නැ  මොනවා කියන්නද කියලා.. බලන බලන හැම තැනම හැමෝම අසරණයි.
Reply

TKauthornim

මේක කියවන්න හැම ARMY කෙනෙක් ම. Multi - fansලා එහෙමත් ඉන්නවා නම් ටිපර් අරන් ආවට ප්‍රශ්නයක් නැහැ.
          
          https://m.facebook.com/story.php?story_fbid=119520840604515&id=100076397971570

Kimseimi

@Dini__Kal okey.......thanks dr ❤️
Reply

Dini__Kal

@Kimseimi you can still read it through web
Reply

Kimseimi

@TKauthornim අක්කෝ මන් fb නෑනේ....වට්පෑඩ් එකේ දාන්න බැයිද.....☹️❤
Reply

TKauthornim

Facebook ඉන්න ARMYsලාට මම post එකක් දාලා ඇති..අලුත් ආමිලා ඉන්නවා නම් අනිවාර්යයෙන් කියවන්න.. <3

Mochigurrl

@TKauthornim authornim oya inne Mona name ekenda??
Reply

sithu_99

@TKauthornim හරි අක්කා
Reply

sithu_99

@TKauthornim ආ ඒක තමා..
Reply

TKauthornim

User @wht_th_f ට මොකුත් කරන්න එපා කියලා හුඟක් අයගෙන් මැසේජ් ආවා.. මනුස්සකම නිසා ඒ දරුවාගෙ දෙමාපියන්  වෙනුවෙන් අපි විදුලි සංදේශන හා නියාමන කොමිසමෙන් අදාල සංවාදවල තොරතුරු නීතියට ඉදිරිපත් නොකර අප සතුව ඉදිරියේදි යමක් සිදු වුවහොත් භාවිත කිරීමට ලඟ තබා ගන්නවා. ඇය විසින් භාවිතා කරන දුරකථන EMI නම්බරය සහ IP Address මේ වන විටත් හඳුනාගෙන ඇති බැවින් ඉදිරියේ දී වෙනත් ගිණුමකින් හෝ පැමිණ නැවත පෙර ලෙසම කටයුතු කළහොත් ඇයට එරෙහිව නීතිමය පියවරයන් ගැනීමට පුද්ගලිකව මම යොමු වෙනවා.
          
          කිහිප දෙනෙක් විසින්ම පුද්ගලිකව මට කරපු සහ අදාල පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක්ට කරන ලද බැගෑපත් ආයාචනය නිසාවෙන් මම ඉවසන්න කල්පනා කලේ නමුත් නැවත මට තර්ජනය කර මගේ ගිණුමේ කිසියම් හෝ දෙයක් දැමුවොත් හෝ LGBT සුලුතරයට කිසියම් ලෙසක ප්‍රශ්නයක් ඇති කළහොත් මේ සියලු තොරතුරු සමඟ නීතිමය පියවර ගැනීමට මම දෙවරක් නොසිතන බව මතක් කරනවා. 
          
          මා මේ සම්බන්ධව කරනු ලබන අවසාන දැනුම් දීම මෙයයි. මින් ඉදිරියට කිසිඳු දැනුම් දීමකින් තොරව විදුලි සංදේශන හා නියාමන කොමිසම හරහාත් ළමා හා කාන්තා කාර්‍යංශය වෙනුවෙන් පොලීසිය හරහාත් අදාල නිවසට නොතේසි නිකුත් කරන බව මතක් කරමි.  
          
          
          

yarkaya-Luna

@TKauthornim ඇයි අක්කේ මේකට එන අයට කතාවක් ලියලා කියවලා පාඩුවේ ඉන්න බැරි..ඔය වගේ දේවල් නිසා ලංකාවට වට්පෑඩ් නැති වෙයි කියලා බයකුත් හිතෙනවා
Reply

lazy-kitty

@TKauthornim අක්ක ඔය තීරණය ගත්ත එක හොදයි...නැත්තම් මෙතන ඉන්න පොඩි ඕතරීල නැති වෙනව....අනික මෙච්චර දෙයක් උනාම එයා ආයි එයි කියල හිතෙන්නෙ නෑ...කිසිම දෙයක් ගැන හරි තේරුමක් නැති පොඩි එකෙක්...අක්ක ඔය තීරණය ගත්ත එක හැමෝටම හොදයි වගේ මට පේන්නෙ...ඒත් ආපහු පාරක් එයාම ඒ දේ කරොත් අපි එපා කියන්නෙ නෑ අක්ක ට 
Reply

lee_min_soo_

@TKauthornim අපි සුට්ටක් බලමු අක්කී .. නිකන් මේ තොත්ත බබෙක් නිසා අපේ කාලේ නාස්ති කරන් වද වෙන්න ඕනේ නෑ නේ.ආයී ආවොත් බලාගමුකෝ ..මෙලෝ දැනුමක් නැති ෆෝන් එක අතේ තියනවට කොට කොට ඉන්න පොඩි එකෙක් එයා මන් දකින විදියට : )  
Reply