TAE_TAE_Kimhan

Helloowww my peaches  I mish uh sm!! Mge phn ek kdila lmaaaiiiiiii dn O/L hnda alut phn ekk arn deno kiww O/L wlin psse…Thawa masa thunkin mn aniwrenm updatessa denw hrid?????Unfollow krn ep hode ithin mw 

TAE_TAE_Kimhan

Helloowww my peaches  I mish uh sm!! Mge phn ek kdila lmaaaiiiiiii dn O/L hnda alut phn ekk arn deno kiww O/L wlin psse…Thawa masa thunkin mn aniwrenm updatessa denw hrid?????Unfollow krn ep hode ithin mw 

Bright_Guki

කෝ ඔයා?? මං ඔයාව හැමතැනම හොයනවා මොට්ට පාල.. ඔයා හොඳින් නේද??

TAE_TAE_Kimhan

@Bright_Guki Hri akkooooooooo……Lv u toooooo 
Reply

Bright_Guki

@TAE_TAE_Kimhan අනේ ඔව්.. මං මැසේජුත් දැම්ම වට්සැප්. ඒත් හිටියේ නෑ නේ.. පෝන් එකක් ගත්තාම එන්නකො. ඇවිත් මැසේජ් එකක් දාන්න.. lob u බබෝ ❤
Reply

TAE_TAE_Kimhan

@Bright_Guki මගේ ෆෝන් එක කැඩුනා මේ තාත්තගේ එකෙන් ලොග් උනේ…මාව මතක් වෙනූනේ ඔයාට හුම්ම්ම්
Reply

TAE_TAE_Kimhan

Helloooow Peaches!!!
          
          මේක කියවයි කියලා හිතනවා!
          
          
          මුලින්ම සමාව ඉල්ලනවා ගොඩ කාලෙකින් අප්ඩේට්ස් නොදුන්න එකට! ඇත්තටම ගොඩක් සමාවෙන්න ඒකට! ඔයාලගේ ඕතර් 2022 O/L ලියන්න ඉන්නේ ඒ නිසා හැමතිස්සෙම ක්ලාස්,ස්කූල්,හෝම්ව'ක්ස්!ෆෝන් එක යූස් කරන්න වෙලාවක් නැති තරන්! වට්පෑඩ් නොටිෆිකේශන් 99+ තාම කියෙව්වේ නෑ එක අප්ඩේට් එකක්වත්!මන් ප්‍රිටී ගයි ටයිප් කරන්න ගත්තා මාසෙකට විතර කලින් වචන දෙසියගානක් විතර ටයිප් කළා ඒත් ඊට පස්සේ තාම ටයිප් කරන්න හම්බුන්නෑ.මන් හැමතිස්සෙම ට්‍රයි කරනවා අප්ඩේට්ස් දෙන්න ඒත් ටයිම් එකක් නෑ!ඇත්තටම මට හරිම මහන්සියි! ස්කූල්,ක්ලාස්,හෝම්ව'ක්ස් ඒක ඔළුවට බරක්! ඒත් මොනා කරන්නද? හැමදේටම ඉගෙන ගන්න ඕනිනේ! මන් උපරිමයෙන් ට්‍රයි කරනවා අප්ඩේට්ස් දෙන්න ඉඩක් ලැබුනු ගමන් එක කතාවක හරි අප්ඩේට්ස් දෙන්නම්! ඔයාලගේ කැමතිම කතාව කියන්න එතකොට මන් ඒක මුලින්ම දෙ‍න්න බලන්නම්! ඔයාලව ගොඩක් මතක් වෙනවා♥ 
          
          
          
          
          
          
          
          
          
           #TAE_TAE_kimhan

TAE_TAE_Kimhan

ඔයාලා 99 එකට කැමති නෑ වගේ නේද පීචස්? ඒකේ විව්ස් අනිත් ඒවට වඩා ගොඩක් අඩුයි! හැබැයි රෑන්කින් ආවා අනිත් ඔක්කොටම කලින්!
          
          කතාව හොද නැද්ද?
          
          දැනෙන්නේ නැද්ද?
          
          වැරදි අඩුපාඩු තියනවද?
          
          කතාව අන්පබ්ලිශ් කරන්නද?

TAE_TAE_Kimhan

@jeon_sake දම්නවා
Reply

jeon_sake

@TAE_TAE_Kimhan අන්පබ්ලිශ් කරොත් ඉස්කෝලෙදි ගහන්නෙ මෝල්ගහෙන් බොටදන්නවන් මෝල්ගහ
Reply