Sun_Shine_00

අනේ ලේන්සුවගේ prologue එක publish උනේ වැරදීමකින් හොදේ. 
          	
          	ඒකේ මොනවත් ආය මං එඩිට් කලේ නෑ.පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා මගෙ අතින් unpunish බට්න් එක එබුනා. ඔයාලව පැටලෙව්වනම් මං සොරි :-(

Sun_Shine_00

අනේ ලේන්සුවගේ prologue එක publish උනේ වැරදීමකින් හොදේ. 
          
          ඒකේ මොනවත් ආය මං එඩිට් කලේ නෑ.පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා මගෙ අතින් unpunish බට්න් එක එබුනා. ඔයාලව පැටලෙව්වනම් මං සොරි :-(

HeshiFernando8

අද දෙකක් දෙනෝද හලෝϞ(๑⚈ ․̫ ⚈๑)⋆

Sun_Shine_00

@HeshiFernando8 හරියෝ ❤️❤️
Reply

HeshiFernando8

@Sun_Shine_00 එහෙනම් දිග..........අඅ එකක් ඕනි♡〜٩( ˃▿˂ )۶〜♡
Reply

Sun_Shine_00

@HeshiFernando8 දෙකක් දෙන්න ටයිම් නෑ ලමයෝ දිගම දිග එකක් දෙන්නම් හාද ඈ....
Reply

Sun_Shine_00

මෙහෙට කරන්ට් නෑ ලස්සන ලමයිනේ ෆෝන් එකේ බැටරිත් නෑ හරිම වේදනයි :-(
          
          

HeshiFernando8

@Sun_Shine_00 එහෙනම් හෙට දෙකක් ඕනි( ꈍ◡ꈍ)
Reply

Sun_Shine_00

@HeshiFernando8 යෝහ් ලස්සන ළමයා මාව අමාරුවෙ දානවනේ 
Reply

HeshiFernando8

අද ලේන්සු අංකල් දෙනවදෝ(ㅅ´ ˘ `)

Sun_Shine_00

@HeshiFernando8 දෙනවෝ චුම්චක් රෑ වෙයි අද 
Reply

Sun_Shine_00

තිස් පස්වෙනි කොටස
          උදේට දෙන්නම් කිව්වට ඉතින් දැන්ම ඉල්ලුවනේ ඔන්න දුන්නෝ
          
          I just published "Chapter 35" of my story "Beyond the Destiny (Yizhan ff Ongoing)". https://www.wattpad.com/1450166445?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Sun_Shine_00

Sun_Shine_00

කතාව ටයිප් කරලා තියෙන්නේ ඒත් ෆෝන් එකේ බැටරි සීයට පහයි.තවම මං ඩබල් කියවලා කතාව රී චෙක් කලෙත් නෑ ඒ නිසා හෙට උදෙන්ම කතාව දාන්නම් හොදේ.දිගම දිග එකක් හෙට උදේම දෙනවා ප්‍රොමිස්....
          

Sun_Shine_00

@HeshiFernando8 ෆෝන් එක ඕෆ් උනානේ ඔන්න දැන් දම්මා 
Reply

HeshiFernando8

@Sun_Shine_00  පැය කාල ඉවරයි(¬_¬)
Reply

HeshiFernando8

@Sun_Shine_00 දාන්න බලන්නම් නෙමෙයි දාන්නම් කියන්න(。•́︿•̀。)
Reply