අපි හොයන්න උත්සහ නොකරන දේවල් අපෙන් හැන්ගෙන්න උත්සහ කරනකොට ඒ මිත්‍යාවන් වෙනවා
වෙහෙසකර රියැලිටියෙන් මිදිලා මහන්සිය නිවාගන්න ෆැන්ටසි ලෝකෙකට අඩිය තියමුද
සුරංගනාවියෝ දිය කිදුරියෝ මැජික් පිරුනු ලෝක වල රවුම් ගහන්න යන්න ඒ යන ගමන් එක එක වීර ක්‍රියා කරන්න
එකතු වෙන්න මාත් එක්ක
අපි යමු මීට කලින් ලෝකේ කවුරුවත් නොගිය ලස්සන තැන්වලට
සමහරවිට ඒ තැන් වලට යන මුල්ම අය අපි වෙන්න පුලුවන්
ඔයාලත් එනවද
ෆැන්ටසි ලෝකෙට යන්න ??
Another Account
@FrostJessica6
Another Name
♡Snow
♡ Snow Girl
♡ Elsa
4W Member
Cartoons Fan
{ Disney , Dream work etc....}
Halloween Princess 🎃✨
- ඩිස්නිලන්තෙ😌
- JoinedJuly 16, 2021
Sign up to join the largest storytelling community
or

හැමෝම දැනගන්න ඕන ඒත් කවුරුත්ම දැනගන්න හොද නැති කතාවක්...මේක ඇත්තක්ද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්...මේක ලියන එක මගේ වගකීමක්..https://www.wattpad.com/story/374403895?utm_source=android&utm_medium=lin...View all Conversations
Stories by Jessica Frost
- 31 Published Stories


Vampire Or Angel
364
37
3
ලෝකයේ බලවත්ම වැම්පයර් යුවලගේ දරුවන් දෙදෙනා White vampire සහ White angel කෙනෙක් උනේ කොහොමද??
ශුද්ද වූ වැම්පයර්...

Power Girls & Roudy Boys
1.2K
111
8
කාටුන් ff එකකි.
😼 නයාට අදුකොල වගේ ටීම් දෙකක්
power puff girls
roudy ruff boys