Slwattapad_lovers

සුභ උපන්දිනයක් වේවා ගයූ...❤️ @123456gayu 
          	
          	වට්පෑඩ් වල ගෲප් එකක් හැදුවා මීට අවුරුද්දකට කලින් ඔයා.. එදා ඉදන් අද වෙනකන් කවුරුත් ගෲප් එක ඇතුලේ රණ්ඩු ගිහින් නෑ කවමදාවත්... හැමෝම ඉන්නේ සහයෝගයෙන්... ඒ සහයෝගයට හේතුවත් ඔයා.. හැමෝම එක්ක සාමාන්‍ය , සුහද විදිහට කතා කරන අයෙක්... වට්පෑඩ් වලට පරණ කෙනෙක්..❤️
          	
          	ආයෙත් සැරයක් ප්‍රාර්ථනා කරනවා සුභම සුභ උපන්දිනයක් කියලා... හොදට වැඩ කටයුතු කරගන්න...✨️
          	
          	තෑග්ගක් තියනවා ඔයාට හැමෝගෙන්ම .. ඇවිත් බලන්න...❤️
          	
          	- SLWATTAPAD CREW...- 

123456gayu

@Slwattapad_lovers තැන්කිව් අනිත් ඇඩ්මින් බෝඩ් එකට....☺️❤️✨️ ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න....
Reply

https://www.wattpad.com/story/265829010?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Slwattapad_lovers&wp_originator=tIxXpyA%2F%2FGfBgJ4RSQcbFAGNTFAiOsuhwR2RdU2h7OaMhRQ43Morkw31YfdVGcBmQTT%2BoB3hF3NoOOE%2FjrI%2BNiu7%2F%2FRMdALmoc1vSPCE4n1z5Jyz7KpX41CGEUmbRv7v
          
          https://www.wattpad.com/story/265829010?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Slwattapad_lovers
          
          මේ කතාව  BTS 8TH Anniversary වෙනුවෙන් හැදුන නිරමාණයක්. මේක ප්‍රබන්දයක් (ෆික්ශන්)විතරයි. අපි මේ නිරමාණයෙන් දෙන්න උත්සාහ කරන්නේ  
          • ජීවිතයට හිතන්නේ නැති විදිහට එන ප්‍රශ්න මොනවද? 
          • ඒ වගේ ප්‍රශ්න ආවම අපි කොහොමද ඒවා විසදගන්න ඕනේ? 
          • ඒ ප්‍රශ්න වල සාර්තක විදිහට මුහුන දෙන්නේ කොහොමද?  
          
          කියලා ඔයාලට තේරුම් කරවන්න. 
          
          මේ නිර්මාණයට කතුවරු හත් දෙනෙක් දායක වෙනවා. එයාලගේ කතාවට අමතරව BTS ලගේ මෙතෙක් ගමන පිලිබදවත් අපි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 
          
          අකුරක් නෑර ඔක්කොම කියවන්න කියලා අපි ඔයාලගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා. මේ නිර්මාණයට දායක වෙන කතුවරු හත් දෙනා ගැනත් ඉදිරියට සදහන් වෙලා තියනවා.  
          
          අවසාන වශයෙන් මේ නිර්මාණය හැමෝම ආසාවෙන් රස විදියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
          
          අපෙන් මොනවම හරි වැරැදදක් උනොත් සමාව ඉල්ලා සිටිනවා ප්‍රථමව...❤️
          
          ARMY Saranghae ❤️❤️