Silvermirror23

හැමෝටම සාමය සතුට පිරි හිතන පතන සේරම ඉෂ්ඨ වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨✨❤️

Silvermirror23

හැමෝටම සාමය සතුට පිරි හිතන පතන සේරම ඉෂ්ඨ වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨✨❤️

Sassychick16

අක්කෙ කෝමද ඔයාට?? 
          
          කෝස් එකත් හොදට කරන් යනවා ඇතිනේ? මන් යනවා අනේ මෙතනින් ටික කාලෙකට....
          
          කතාව කියවන්න එන්නම් මන් 0:) ඇක්ටිව් කියවන්න නම් බැරි වෙයි... ඕෆ්ලයින් කියවන්න හරි එන්නම්කෝ....
          
          හොදින් ඉන්න ඕනි ❤️❤️
          
          සුබ අලුත් අවුරුද්දක් අක්කේ!❤️
          
          All is well:)

Sassychick16

@Silvermirror23 akkath aluth deyak try karala balnna course eka enakamwath hehe mn nam asayi sign language egena ganna (*^▽^*)
Reply

Sassychick16

@Silvermirror23 matath run episode tika balala iwarayak karanna oni appa eth data awul ne(¬_¬ )
             
            mn hithuwa aluthen journal ekak liyannayi gratitude puruduwennayi meditation karannayi baluwe wade thiyenne anthima deka komath man karanawa ara journal wade thama aluth.. 
            
            komath oya wage wada karaddi mata welawa shape kara ganna puluwan aththatama mata wadiya screen time na(¬_¬ ) ithim owa thama karanna wenne
Reply

Silvermirror23

@Sassychick16 හෙ හෙ රන් එපිසෝඩ් බලනවා ටීවී බලනවා වගේ තමයි ඉතින්
Reply

YuukiAsuna95

හලෝ අක්කෙ....අක්කට pinterest account එකක් එහෙම තියෙද..?

Silvermirror23

@YuukiAsuna95 අනේව් ඔයාටත් එසේම වේවා පැටියෝ ❤️
Reply

YuukiAsuna95

@YuukiAsuna95 සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කට...❤️
Reply

sudubole555

Happy new year blue akke .moko me daws wal silent 

Silvermirror23

@sudubole555 මම බලන්නම්කො හි හි
Reply

sudubole555

@sudubole555 katawk denn blnn poddk akka
Reply

LisoJin05

අක්ක මොකක්හරි message එකක් දැම්මද ? පේන්නෙ නැහැනේ අප්පා

Silvermirror23

@LisoJin05 අනේව් ඔයත් ❤️
Reply

LisoJin05

@Silvermirror23  පරිස්සමට ඉන්න අක්කේ thanks හොයලා බැලුවට ❤
Reply

Silvermirror23

@LisoJin05 මාත් හොඳින් ඉන්නෝ ඉතින් හි හි
Reply

yoon__paavi

අක්කියා ඉතින් කොහොමැයි ඔයාට..හොදින් ඉන්නවා කියලා හිතනවා...️️
          
          
          අනෙ ඔයා monster කතාව අයින් කරාද...අනේ ඒක දෙන්නකූ.

yoon__paavi

@yoon__paavi මාත් හොදින් ඉන්නවා අක්කි ️
Reply

Silvermirror23

@yoon__paavi වරදක් නෑ ඉතින් හි හි :) ඔයාට කොහොමද?
Reply

Silvermirror23

මම කලින් දවසක දාපු Short incident එකේ පොඩි කොටසක් දාන්න අමතක වෙලානෙ.... මම එතන තියන කතාව පැහැදිලි කරලා යන්න මේ ආවෙ....
          
          මුලින්ම ඒ ගෑනු ලමයයි පිරිමි ලමයයි හරි සතුටින් ඉන්නවනෙ. ගෑනු ලමයා එයා එක්ක ඉන්නකම් පිරිමි ලමයත් එයත් එක්ක ඉන්න පොරොන්දු වෙනවා. ඔය වගේ ගොඩක් දේවල් එයාලා පොරොන්දු වෙනවා. ඒ අතර පිරිමි ලමයා පොරොන්දු වෙනවා එයාලගෙ සංවත්සරේට ගෑනු ළමයට ටියුලිප් මල් ගෙනත් දෙන්න. හැබැයි දවස් දහයක් ගියාට පස්සෙත් ගෑනු ළමයට ටියුලිප් මල් ලැබුණෙ නැහැ.
          
          ගෑනු ලමයා හිතනවා පිරිමි ලමයා පොරොන්දුව කැඩුවා කියලා... අනිත් පොරොන්දු ගැනත් එයා සැක කරනවා... ඔය අතරෙ ගෑනු ලමයා ඇවිදින්න එලියට යනවා.. ඒ වෙලාවෙ එයා දකිනවා පිරිමි ලමයා තව ගෑනු ළමයෙක් එක්ක ඉන්නවා... එයා ඒක තේරුම් ගන්නෙ වැරදි විදිහට... ගෙදර ආවට පස්සෙ දෙන්නා රණ්ඩු වෙනවා.. ගෑනු ලමයා වෙන් වෙන්න ඕන කියද්දිත් පිරිමි ලමයා කියන්නෙ එහෙම කරන්න බැහැ කියලා... කොහොම හරි ගෑනු ලමයා තව දවසක් ඒ දෙන්නව දකිනවා....
          
          එතනින් පස්සෙ ගෑනු ලමයා ආපහු ගෙදර යන්නෙ ජීවිතේ නැති කරගන්න හිතාගෙන... ගෑනු ලමයා නිදි පෙති හොයද්දි එයා දකිනවා පිරිමි ලමයගෙ මේසෙ උඩ තියෙන නිදි පෙත්තක්.. එයා නිදි පෙති බෝතලය හොයද්දි දකිනවා බෝතලය වොෂ් රූම් එකේ දොර ලඟ බිම වැටිලා තියෙනවා... බෝතලේ හිස් ඒ නිසා ගෑනු ලමයා වොෂ් රූම් එකට යන්නෙ වෙන මොනවා හරි විෂ දෙයක් හොයාගන්න.. ඒ වෙලාවෙ වතුර සද්දයක් ඇහෙන නිසා එයා බාත් ටබ් එක ලඟට යනවා... එතනදි එයා දකිනවා පිරිමි ලමයා එතන බිම වැටිලා ඉන්නවා... අර නිදි පෙති බීලා පිරිමි ලමයා එයාටත් කලින් ජීවිතේ නැති කරගෙන... ඒකට හේතුව අර පොරොන්දුව... ගෑනු ලමයා එයා එක්ක ඉන්නකම් එයත් ගෑනු ලමයා එක්ක ඉන්නවා.. හැබැයි ගෑනු ලමයා එයාව දාලා යන්න හදන නිසයි එයා එහෙම දෙයක් කරගන්නෙ...
          
          ගෑනු ලමයා දකිනවා වතුරට පෙඟිලා තියෙන කොලයක්.. ඒක ෆ්ලවර් ෂොප් එකකින් කැමීලියා මල් අරගත්ත කොලයක්... කොලේ අන්තිමට එයා ලියලා තියෙනවා කැමීලියා මල් වෙනුවට ටියුලිප් මල් හුවමාරු කරගත්තා කියලා ජුලියානා කියන එයාට හම්බුන ගෑනු ලමයා එක්ක...
          
          ඉතිරිය කමෙන්ට් එකක් විදිහට දානවා....

Bangtan_Army_Girl3

@Silvermirror23 අනේව්....මට හිතුනා එහෙම දෙයක් තමයි වෙන්න ඇත්තෙ කියලා ..දැන් තමයි කතාව හොදටම තේරුනේ ❤️ ගොඩාක් ලස්සනයි 
Reply