Shivindi

හෙලෝ ළමයි :)  හොඳින් ඉන්නවද?
          	
          	මං දෙයක් දැන ගන්න අහන්න ආවේ.. OD වගේ fantasy tvs එකක් ටේකුක් කලොත් කට්ටිය මට බනීද? *bombastic side eyes*
          	
          	OD ලිව්ව කාලෙ නම් ගොඩක් requests ආවා එ වගේ තව කතා ලියන්න කියලා. එ කාලෙ tvs recommend කලා ටේකුක් විදිහට ලියන්න කියලත්.
          	
          	 ඒත් දැන් ff වලට තැනක් නැති නිසාත්, වට්ටියේ කේස් වැඩි නිසාත්, හැමදේකම ඇදයක් හොයන, judge කරන්න බලන් ඉන්න අය වැඩි නිසාත් කෝකටත් කියල ඇහුවෙ..
          	
          	එපා නම්, ලියන්නෑ.. 
          	
          	KSP & ATB දෙක අයින් කලා. මොකද Atb කෙසේවෙතත් ksp කියවන්න කවුරුත් නෑ. එක මං මාරම ආස ප්ලොට් එකක්. ඒත් කියවන්න අය නැතුව කිසිම මෝටිවේෂන් එකක් නෑ ලියන්න. 
          	
          	ආය දැන් ඉතිං අලුත් fantasy යක් ගැන අහල ලියන්න ගත්තත් ඔච්චර තමයි.. 
          	
          	" අනේ අනිච්චං!! Fanfiction වලට ගිය කලක්! " කියල තමා කියන්න වෙන්නෙ

Yeshii_gurl

@Shivindi අනේඒඒ ❤️
Reply

Starluna17

@Shivindi ඔව්..ෆෑන් ෆික් නම් ඕන එකක් කියවනවා ❤️
Reply

Shivindi

@Yeshii_gurl හිතක් නෑනේ ලියන්න

සුබම සුබ අලුත් අවුරුද්දක් හැමෝටම ❤️
          
          ගුකීතව මතක නැතුවැති දැන් කට්ටියට. කමල්ලෑ කමල්ලෑ.. හැමෝම පරිස්සමින් ඉන්න හර්තේ 
          
          ගුකීචමහ ගොඩක් ආතරෙයි ඇ............. ❤️

JungGownsuk

@Shivindi ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️
Reply

kimnethujt

@Shivindi හහ් මොකත අමතක අනේ.....එසේම වේවා ගුකිීත හේ හේ....අපිලත් ගොඩාක් ආදරෙයි 
Reply

Alan_Liya

@Shivindi oyatath esema wewa akke ❤️
Reply