👽🤍 ළමායි........Please give me some time. I'll come as soon as the exam is over මේ exam නිසා සද බොද වෙලා ඉන්නේ අනේ තව මාසයයි ලමයි මට තරු පෙනිලා ඉන්නේ අෆ්ෆා , ඕතරී පව් නේ එක නිසා ටික කාලයක් ඉන්ටකෝ ඉක්මනින් එන්නාම් , මට පාලුයි අෆ්ෆා ඔයාලා නැතුව , මන් ආදරෙයි නේ ඉතිම් ඉක්මනට එන්නම්කෝ හාත , මගේ හාට්ටුව නෑ වගේ අෆ්ෆා දුක තමා මොනා කරන්නද , 🥹❤️🩹 ආදරෙයි අනේව් ☺️❤️ (තව දෙයක් "තුහින" , "තාල" ඒ දෙකේම අප්ඩේට්ස් දෙනවා තුහින යම්කිසි හේතුවක් මත නවත්තන්න උනා එක පාරම, ඒ පුරස්නේ දැන් හරි ඒයිලා ඒකෙත් එක්සෑම් ඉවර උන ගමන් අප්ඩේට්ස් දෙන්නම් , තව ඔයාලට අලුත් කතාවක් ගේන්න ඉන්නේ එකෙත් ගොඩක් දුරට චැප්ටර්ස් ටයිප් කරලා ඉවරයි ඒකත් දෙන්නම් ☺️ අනේ මේ මන් දන්නෙ නෑ මගේ කතා ලස්සනද නැද්ද කියන්න ඒවා මන් ලියන්නෙ ස්ට්‍රෙස් රිලීස් කරන්න හාද, හොද ඇති නැතුවත් ඇති , කියවන්න ගත්තාම හොදනම් විතරක් ඉස්සරහට කියවන්න ගන්න නැත්තම් එපා , මොකද ඔයාලට ඊට වඩා ලස්සන කතාවක් කියවන්න ඒ වෙලාව යොදව ගන්න පුලුවන් හාද ☺️
(නැවත පැමිණීම December 05)🥹❤️🩹
- JoinedDecember 11, 2024
Sign up to join the largest storytelling community
or

ළමායි ඔන්න ඔයාලට පුලුවන් මට මේ කතා ගැන කියන්න තියෙන මොනාම හරි දේවල් මේ නම්බර් එකට වට්සැප් කරන්න ☺️070 708 7528❤️ මන් බලන් ඉන්නවා ඔයාලගේ අදහස් මාත් එක්ක හුවමාරු කරගන්නකම්View all Conversations