Shenuu13

ඔයාලා කවුරුහරි දන්නවාද අනේ කතාවක්..ඒක yizhan එකක්.මෙහෙමයි zhanගෙ parentsලායි yiboගෙ parentsලායි හොද යාලුවො..එහෙම වෙන්නෙ හොස්පිට්ල් එකේදි ඒ දෙගොල්ලාන්ගෙම බබාලා දෙන්නා උපදින්නේ එක දවසෙ මට මතක විදිහට.ඊට පස්සෙ zhan college යද්දි එයාගෙ ලග හැමතිස්සෙම ඉන්නෙ yibo.දෙන්නා එකටමයි කොලේජ් යන්නෙ.හැමෝම yiboට කියන්නෙ zhanගෙ බොඩිගාඩ් කියලා..එහෙම කියන්නේ හැමතිස්සෙම බෝ ජාන්ගෙ පස්සෙන්ම ඉන්න හන්දා.
          	
          	කවුරුහරි එහෙම කතාවක් දන්නවා නම් ප්ලීස් මට කියන්නකො මම හෙව්වා මට හොයාගන්න බැරිවුණානෙ.හුම්

මගෑරුණ කට්ටියට.. වට්පෑඩ් වල මොකක්ද කතාවක් යනවානෙ මැයි 6 වෙනිදායින් පස්සෙ inbox option එක අයින් කරනවා කියලා.ඉතින් මගේ නම්බර් එක නැති මාව දන්න අයට මේ කියන්නෙ..
          
          0777481740 -Shenuu13
          
          ඔන්න..නැති අයට තියෙනවා..මට මැසේජ් එකක් දාන්නෝ..

Celeste_Lilou

සිහින මවන්නැති වලට මේ දැන් ටිකකට කලින් වෝට් කරපු මේ ළමයට හුගක් ස්තූති හරිද...❤️
          
          -ලිලී මල්  වත්තක් තරම් ආදරෙන්,
          සෙලෙස්තේ..!

Celeste_Lilou

@Celeste_Lilou අයියෝ ඩොන්ට් බී සප්‍රායිස්....❤️❤️
Reply

Shenuu13

@Celeste_Lilou හනේහ් ඕතරියෝ මං සප්‍රයිස් වුණා එකපාරටම ❤️❤️
Reply

Shenuu13

අනේ.. ප්ලීස් කවුරුහරි කමක් නෑ මට උදව්වක් කරනවාද..ඔයාලා කාටහරි මතකද එහංසි කියන ඕතර්ව..අර What's Love එහෙම ලිව්වේ.මට එයාගෙ සම්පූර්ණ නම මතක නෑ.
          
          එයා හුගක් ලිව්වේ kinnporshe ඒවා.මුල් කාලේ yizhan ඒවාත් ලිව්වා.එයාගෙ ඇක් එක දැන් හොයාගන්න නැහැනෙ.කතා ටිකත් අයින් කරලා.
          
          කවුරුහරි එයාව දන්න කෙනෙක් ඉන්නවා නම් ප්ලීස් මට කියන්න..

Shenuu13

එයා ලිව්ව තව yizhan ඒවා තමයි
            
            The Breath
            Meeting you Loving You
            The Oath of Love
            
            ඕවා තමයි මට මතක..
Reply

Shenuu13

මං whatsapp අලුත් කලා..මං ගාව දැන් ඔයාලගෙ numbers නෑ..ඒ නිසා මගෙ number එක තියෙන අය මට msg එකක් දාගෙන යන්නකෝ මගෙ whatsapp number එකට