✿ හායි මම ශාෂා.🐰❤️‍🩹 
✿ මම ඔයාලට Bunnies කියන්නම් හරිද ?
✿ Fanfiction මගේ අවසරයක් නැතිව copy කරලා බෙදා ගන්න බෑ හරිද ? ගන්නවා නම් මට credits දෙන්න ඕන. 😂
✿ ගොඩක් අයට එක වගේ අදහස් එන්න පුළුවන් එහෙම මගේ අදහස් අනුව තියෙන මගේ එකට "කලින් ලියපු" ff එකක් තියේ නම් මාව දැනුවත් කරන්න.
✿ 18+ කෑලි මම සම්පූර්ණයෙන්ම දෙන්නේ නෑ. අනික මේකේ අය ඒවා ගැන නොදැන ඉන්න විදිහක් නෑනේ.
✿ සතුටින් පරිස්සමින් මගේ කතාත් කියවන්න😘
  • JoinedJanuary 8, 2022




9 Reading Lists