ShanuDG

ලියපු කොටම චැපිය..
          	https://www.wattpad.com/story/366489237

ShenuP98

Ai open wenne ntte 
Reply

vminTwins95L

@ShanuDG ane open wenne neni
Reply

imshyane

@ShanuDG open wen neni 
Reply

Zogan6

අනේ අක්කේ කෝ ඔයා ? ඇයි අනේ ඔයා අපිට මෙහෙම කරන්නෙ අපේ සුටි හිත් රිදෙනවා අප්පා.❤️‍ බල්ලො උඩු බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ.ඔයා ඔය කැ#  හ ##ලා කියන දේවල් අහන්න යන්නඑපා.ඔයාට අපි ඉන්නවනේ මැනික් කැටෙ

Bunnygirlx97

ඒයි මේ... 15 දෙන්නේ නෑනේ...නොටිෆි තිබ්බට දැන් ඒම එකක් නෑ කියන්නේ ම්හුක්...ඔයා පොඩ්ඩක් බලන්නකෝ

lavengirllil

මේ මිනිස්සු හරි කුහකයි දුෂ්ටයි ශානු හොදට ඉන්න අයව වටින්නමයි හදන්නෙ ඔයා වැටෙන්න එපා අක්කේ. ඔයා ගොඩක් හොද නිහතමානී ඕතර් කෙනෙක්.ඔයා වෙනුවෙන් අපි ඕනම දේකට ඉන්නවා.ඔයා කතා ලියන්නේ රීඩර්ස්ලගේ හදවතටම දැනෙන්න. ඔයා වගේ වෙන්න කාටවත්ම බැහැ. ඔයාගේ ගමන කොහෙවත් ඉන්න මොඩයෝ නිසා නවත්තන්න එපා.ඔයා නැවතුනොත් එයාලා  හිතන්නේ ඔයා පැරදුනා කියලා එහෙම වෙන්න දෙන්න එපා ශනුවෝ. මං වගේම තව රීඩර්ස්ලා මේකට ඇවිත් ඔයාගේ කතා කියවලා හිත නිදහස් කරගන්නවා.ඔයාගේ හිතත් නිදහස් කරගෙන ආයේ එන්න ශානු.අපි බලන් ඉන්නවා ඔයා ආයේ එනකන්.හොදින් සතුටින් ඉන්න අක්කියෝ. ♥️♥️♥️♥️

Oh_Yuna09

අනේ අක්කේ on hold දැම්මා නේද ම්ම්හුක් .⁠·⁠´⁠¯⁠`⁠(⁠>⁠▂⁠<⁠)⁠´⁠¯⁠`⁠·⁠.
          
          මේ මිනිස්සු ඇත්තටම හරි කුහකයි අප්පා... උන් ඇවිල්ලා නැති කරන්නෙම අපි මෙතනට සැනසීම හොයාගෙන ආපු දේවල්නේ... 
          හැමදේම ඉක්මනට විසඳෙනවා නම්..... ඉක්මනට එන්න අක්කේ...අපි බලන් ඉන්නවා❤️ පාළුයිනේ යෝහ් (⁠◕ꞈ◕)

Yuming99

ශානූ ❤️,
          මම normally ප්‍රශ්න වලට කතා කරන කෙනෙක් නෙමෙයි.. මොකද කොච්චර කිව්වත් හැදෙන්නේ නැතී මිනිස්සූ ඉන්නේ... ඔයාගේ කතා කියවන්නේ අද ඊයක ඉදලා නෙමෙයි  නිසා.. ශානූ මගේ favorite කෙනෙක් නිසා ඕන් දෙයක් මම කියනවා... ශානූ සමාජේ  මිනිස්සූ මොනදේ කිව්වත් ඔයා හරී නම් ඔයාගේ ගමන hold කරන්න stop කරන්න එපා... මිනිස්සූන්ට හරී හැරුනත් වැරදී... ඒ සමාජේ හැටී. අපිට සමාජේ හදන්න බෑ ශානූ... ඒක තමයී තිත්ත ඇත්ත... ඔයා ඔයාගේ personal opinions , personal issues  නිසා ඔයාගේ ඕනෙම වැඩක් ටික කාලෙකට hold කලාට, ටික කාලෙකට stop කලාට කමක් නෑ... මොකද අපිට අපේ personal issues  වලදී අපේ mentality  එක stable  කර ගන්න ඕනේ.. අපිට නිදහසක් දැනෙන්න ඕනේ.. හැබැයි  සමාජේ කයිකතාන්දර නිසා ඔයා ඔයාවම ලොක් කර ගන්න එපා... fight කරන්න යන්නත් එපා... පලිගන්න උනත් හොදම ක්‍රමය අතින් පයින් වචන වලින් attack කරන එක නෙමෙයී.. Silent  is best revenge .. සද්ද නැතුව තමන්ගේ ගමන යන්න... අවසානේදී තමන්ගේ success  එක දිහා බලද්දී  රිදෙන්න ඕනේ ඇඩෙන්න ඕනේ මැරෙන්න ඕනේ මිනිස්සු  වැටිලා ඉදී... තමන්ගේ කකුල් දෙක ගාවටම අපරාදේ මම එදා එම කලේ කියාගෙන එයී... එහෙම එනවා.. karma is real.. අපී දෙයියෝ වගේ අදහන idol ලා දෙන්නාටත් බලු බැනුම් අවලාද ලැබුනත් දෙන්නා ඒයාලගේ ගමන යනවා.. දවසින් දවස success  වෙනවා..ඒක නිසා ඔයා ඔයාගේ ගමන යන්න ශානූ...ඔය එක එකා කියන දේවල් තබේකට මායීම් අරන්න එපා...

Shenuu13

@Yuming99 මාත් කියන්නෙ ඔය ටික තමයි..❤️
Reply

JungkookAsh

එක එක අය ඔය වගේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ ඔයාව වට්ටන ඒකනේ. ඔයාගෙ කතා ඇතුලේ ඔයා මවන මායා ලෝකෙට ඒ ඔයාගෙ ගොඩක් දුර්ලභ හැකියාවට එයාලගේ තියෙන ඉරිසියාව වෙන්න ඇති. ඒ උනාට ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් shanu. ඔයාගෙ readers ලා ඕනම දේකට හැමදාම ඔයා ලඟ ඉන්නවා. කාටවත් ඔයාව වට්ටන්න දෙන්න එපා. ඔයාගෙ stories නවත්තන eken වෙන්නේ එයාලා දිනන එක නේද. කලින් පාර වගේම මේ පාරත් oya දිනනවා. වැරදි කරන අයට දඬුවම් අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මයෙන් ලැබෙනවා මයි shanu. ඔයාගෙ ගමන නවත්තන් නැතුව දිගටම යන්න. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. හිත නිදහස් කරගෙන ඔයාගේ කතා එක්ක ආයෙත් එනකම් අපි  බලාගෙන ඉන්නවා

Lilly_Freya24

Mokakd wela thiyennedanne nane mukuth
Reply