SenavirathnaDarshani

@Nikkyjeon hi..

KaayaJ

Acc එක අරගෙන දැන්.. කියවන්න පුළුවන්.. හැබැයි අලුත් චැපියක් නම් දාල නෑ තවම 

KaayaJ

@SenavirathnaDarshani අහ්හ් ඔව් මම දැක්කෙත් දැන්. Kk ur welcome!
Reply

SenavirathnaDarshani

@KaayaJ දාලා දාලා. දැන් දැක්කේ.  Thanks   හොදේ. 
Reply

AVIBNLeogirl

මෙහෙමයි හරිද....ප්‍රශ්නයක් තාම මට ඇවිත් නෑ දැනට....ඒත් ටිකක් වටපිට බැලුවාම වෙන දේවල් එක්ක කලකිරෙනවා....ඊළඟට ලියන්න හිතුව එක ස්කූල්/ආෆ්ට ස්කූල් රොමෑන්ස් එකක්...ඒ නිසා ඊළඟට මට බාල්දියක් පෙරලෙයිද කියලා හිත හිත කතා ලියන්න හිතෙන්නෙ නෑ සුදූ...තැන්ක්‍යු වෙනම අහලා බැලුවට....❤️❤️

SenavirathnaDarshani

@AVIBNLeogirl ඔයා කියන්නේ. ඔයාගේ කතාව වගේම තව ඒවා තිබිලා ඒ අයගෙන් ඔයාට වචන අහන්න වෙයි වගේ සීන් එකක් ද.
Reply

Nikkyjeon

හෙලෝ ❤️❤️

SenavirathnaDarshani

@Nikkyjeon ඔන්න මේ සතිය මං free.. රාධේ කියවලා ඉවරයි.. ඇයි අප්පා ඒ වගේ තැනකින්ම නැවැත්තුවේ.. දැං ඊළඟට වෙන දේ කල්පනා කරන්න එපැයි... තව කොටසක් දානකල්ම ඉදලම කියවන්න බැරි වුණානේ මට
Reply

Nikkyjeon

@SenavirathnaDarshani ආහ් ඒක මිසක්...මන් බැලුවා කෝ කියලා...වෙලාවක් හම්බුනාම එන්නකෝ ඒ පැත්තෙත් ❤️
Reply

SenavirathnaDarshani

@Nikkyjeon චුට්ටක් ඉන්න.. හීඊඊ එක දිගට කියවගෙන යන්න වෙලාවක් හම්බෙනකල් හිටියා. සිදිල් එහෙම බලං ඉන්න බැරි නිසා කියෙව්වා. සමහර වෙලාවට උදේ ඉදලා රෑ වෙනකල් චුට්ට ෆ්‍රී ටයිම් කියෙව්වා. ආආආආ මං දැං වැඩියෙන් පිස්සු වැටිලා ඉන්නේ සිදිල්... හීඊඊඊඊඊ
Reply

Nikkyjeon

තරහා වෙලාද මේ ලමයා? 

SenavirathnaDarshani

@Nikkyjeon දුක සැප හොයලා බැලුවට හරීම සතුටුයි..
            
            
            කියන කරන දේ හිතන පතන දේ ඉටු වෙන සුභ නව වසරක් වේවා.. 
            
            
            හයියෝ බලන්නකෝ මට වුන දෙයක්.. මගේ phone එක කැඩුනා අප්පා.. හරියටම 30 උදේ.. අද තමයි යන්තං හදා ගත්තේ... මං නැති ටිකේ සැහෙන්න වැඩ කරලා නේ
Reply

Nikkyjeon

මොකො අතුරුදන් වෙන්නේ? හී

SenavirathnaDarshani

@Nikkyjeon ඉස්සරවෙලාම අැහැ හොදටම සනීප කරගන්න. එතකොට තමයි අනිත් අයගේ සතුට වෙනුවෙන් අපේ වෙලාව වෙන් කරන්න පුලුවන් වෙන්නේ..❤❤❤
Reply

Nikkyjeon

@SenavirathnaDarshani අනේ ඇත්තද...බිසී වෙලත් කතාව කියවනවට ස්තුතියි ❤️❤️ ඇහැට බේත් කරගෙන යනවා...ඇහුවට ස්තුතියි 
Reply

SenavirathnaDarshani

@Nikkyjeon අත නෙවෙයි අැහැ හොදේ
Reply

Nikkyjeon

කතාවට දක්වන සහයට තුති ❤❤❤❤

Nikkyjeon

@SenavirathnaDarshani හුගාක් ස්තූතියි ඔයාට...මේ වචන ටික මට වටිනවා ❤❤
Reply

SenavirathnaDarshani

@Nikkyjeon ඔයා ලියන විදිහට කියවන්නම හිතෙනවා. ඉතං කියවනවා.මං ඉස්සල්ලාම කියෙවිවෙි  ඔයාගේ campus crash. එ් කිවනකොටත් බාගයක් ඉවරයි. එතන ඉදන් දිගටම ඔයාගේ කතා කිෙයවිවා.. දිගටම ලියන්න.. හැම දේකටම සුබ පතනවා...
Reply