Sasha__Wang

තද කලු ඇහිදාර අස්සක
          	  අහම්බෙන් පුරෝගත්තු
          	  මැග්නෝලියා බලාපොරොත්තුවට ,
          	  කොච්චරක් වැලියු ඇතිද
          	  මගෙ නාඩියක් අස්සෙ හැංගුව
          	  උඹෙ ආගාධික ඇහි පිල්ලමට ! 
          	
          	
          	මට ආසයි අනේ කවි පොතක් ලියන්න..
          	නම දානවා  ' කැත කවි ' කියලා..හොදයි නේත මගෙ ලමයිනේ ! ඔයාලා හොදින් නේද ම්ම් ♥️

Woon-Suyo

@Sasha__Wang ලියමු ලියමු ලියමු අනේ❤️
Reply

K10angel

@Sasha__Wang අපි හොදින් ❤️ලියන්නකො අනෙ
Reply

yoominha24

@Sasha__Wang ඒ නම ඇතුලට ගියොත් තමා ඉතින් අතරමං වෙන ඒවා තියෙන්නෙ.❤️
Reply

Moonyh_

ඔහේ අර කතා වල අප්ඩේට් දෙන්නැ කියලා මේ ඉන්න ඇච්චොත් එක්කන් මං උපවාසයක් කරන්නද එක්කො 
          :( 

Sasha__Wang

@Moonyh_ එපානෙ හොර ගෙඩ්ඩෝ...දෙනවා දෙකක් හර්තේ මංං ඔහෙට ❤️
Reply

Sunny_jhs

ඉයොව්......කැපචිනෝ හාද්ද... 
          මොනාද අර ලියලා තියෙන්නෙ .. මං උද්‍යෝගෙ වැඩිකමට මැසෙන්ජර් එකෙත් කොටලා ආවා .. 
          
          ඇයි මේක කලින් දැක්කෙ නැත්තෙ මං ..
          

Sasha__Wang

@Sunny_jhs දුඹුරු පාට කඩදහියක් අස්සෙ හංගලා කැපචිනෝ හාද්දක් එවන්නත පැංචෝ හුගාක් සතුටුයි....වගේම ආදරෙයි හර්තේ!! ♥️
Reply

Woon-Suyo

මගේ සඳ,
          
          හොදින් ඉන්නවා නේද...
          මතක් උනා..
          ඔයාව..
          ඒ වගේම මගේ මේඝ අයියා ව..
          මං ආදරෙයි මහා ගොඩක් මේඝ ට වගේ ම මේඝ ගේ මැවුම්කාරී ට ❤️
          
          
          ම්හුක්
          
          මීට,
          ඔයාගේ රෝස මල( කහ පාට හඳ මූණ)

Sasha__Wang

@Woon-Suyo මගෙ තරු කැටේ !
            මං හොදින් මැණික...මගෙ චුටියත් හොදින් ඉන්නවා නේද ම්ම්...
            මාත් හුගක් ආදරෙයි මේ රෝස පෙත්තට ♥️
Reply

Sasha__Wang

තද කලු ඇහිදාර අස්සක
            අහම්බෙන් පුරෝගත්තු
            මැග්නෝලියා බලාපොරොත්තුවට ,
            කොච්චරක් වැලියු ඇතිද
            මගෙ නාඩියක් අස්සෙ හැංගුව
            උඹෙ ආගාධික ඇහි පිල්ලමට ! 
          
          
          මට ආසයි අනේ කවි පොතක් ලියන්න..
          නම දානවා  ' කැත කවි ' කියලා..හොදයි නේත මගෙ ලමයිනේ ! ඔයාලා හොදින් නේද ම්ම් ♥️

Woon-Suyo

@Sasha__Wang ලියමු ලියමු ලියමු අනේ❤️
Reply

K10angel

@Sasha__Wang අපි හොදින් ❤️ලියන්නකො අනෙ
Reply

yoominha24

@Sasha__Wang ඒ නම ඇතුලට ගියොත් තමා ඉතින් අතරමං වෙන ඒවා තියෙන්නෙ.❤️
Reply

Manushika2

හිතාගන්න බෑ මොනවා වෙනවද කියලා. හරිම දුකයි. කියව කියව ඉන්න කතා එක පාරට නැති වෙලා යනවා. සමහර ඒවා අද කියවලා හෙට බලද්දී නැතිවෙලා. පිස්සුවෙන් වගේ හොයනව මොකද උනේ කියලා.මේ වෙද්දී ලස්සන කතා ගොඩක් නෑ. හරිම දුකයි.ආයේ කවදා එයිද කියලා බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද.

Sasha__Wang

@Manushika2 අපි ඉවසීමෙන් බලන් ඉමු දරුවො..කලින් වගේම අපේ තැන පරිස්සමින් තියෙන දවසක් එනකල් ❤️
Reply

Sasha__Wang

ඔයාලා හොදින්ද ,
          පොඩ්ඩක් කියවලා යන්නද මංං..කමක් නෑ නේද ?
          මං වට්පෑඩ් එකට ඇවිත් මහලොකු කාලයක් නෑ.ඒත් ඒ ආපු මුල් කාලෙ මගෙ සැනසීම තිබ්බෙ මේ පාට පාට අකුරු අස්සෙ , කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දාහක් වැඩ අස්සෙත් කෝමහරි අකුරු ගැටගහන මැජිකල් මිනිස්සු ටිකක් අස්සෙ..දැන් මට හිතෙනවා මට වට්පෑඩ් එක මීට සෑහෙන කාලෙකට ඉස්සර මුනගැහුනා නම් හරි කියලා..කතා ලියන තරමටත් වඩා මං කරන්නෙ මේක අස්සෙ තියෙන සතුටු පෙති කියවන එක..තාමත් මගෙ සැනසීම මේක අස්සෙ කිව්වට ඒක ටිකෙන් ටික ඈත් වෙලා යනවා ලමයිනේ.මට හරිම දුකයි.මං මහ ලොකු වයසක මනුස්සෙක් නොවුනත් මට දැනෙනවා" අපේ " පුංචි ලෝකෙ අස්සට නපුරු මිනිස්සු හුගක් ඇවිත් කියලා..ගෙවාගන්න බැරි දාස් ගානක් තත්පර මං වට්පෑඩ් එක අස්සෙදි සැනසීමෙන් ගෙව්වා..මට හුගක් දුකයි..මේ වෙන දේවල් හින්දා ආදරේ පිරුනු හිත් හරි ලස්සනට අකුරු කරන අම්මටසිරි වෙන්නම දැනෙන කතා නැති වෙලා යද්දි !
          
          නොදන්නවා උනාට මේක අස්සෙ තිබ්බෙම අපෙ සැනසීම !
          දැනගෙනම උන් විනාස කරන...
          
          
          ඕතර් කෙනෙක් විදිහට නෙවෙයි පිස්සුවෙන් වගේ කතා කියවන මනුස්සෙක් විදිහටයි මං මේ කියන්නෙ..
          
          
          මේක ඇබිත්තම් පාට කහ මලක්..ඒක ඇඟිලි තුඩු වලින් අල්ලලා විනාස කරන්නෙපා..
          
          කඩාවැටෙන තරුවකින් ප්‍රාර්ථනාවක් කරන්න එපාලු...ඒත් මං ප්‍රාර්ථනා කරනවා ආයෙත් මේ කහ පාට පුංචි මල සැනසීම පිරුනු තැනක් කරන්න කියලා..
          
          ආදරෙයි ❤️✨

nethu_yehansa

@Sasha__Wang ekane me loku akkata man aedareiii.. hum.. ❤️
Reply

Sasha__Wang

@nethu_yehansa මේ බට්ටා දාලා සාශා නම් ඔන්න යන්නෑමයි හරිද ❤️
Reply

Sasha__Wang

@Suneshka මං හොදින් තරු කැටේ..ඔයා සනීපෙන් නේද?
            අපි බලන් ඉමුකො දරුවො හැමදේම තිබ්බා වගේම උනොත් හොදයි ❤️
Reply

Woon-Suyo

ම්හුක් මගේ වලාකුළ ගේ උපන්දිනේ කියලා දැනුයි දැක්කේ,
          
          සුභ උපන්දිනයක් මගේ වලාකුළ❤️✨
          හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ❤️ මං ආදරෙයි 

Sasha__Wang

@Woon-Suyo අනේ තැන්කිව් රෝස මලේ..හුගක් ආදරෙයි මගෙ වලාකුළු පැංචට ♥️
Reply

Moonyh_

අද ඔයාලගෙ ඕතරීගෙ හෙලිකුට්ටන් ඩේ එක අනෙ... 
          
          ඉතින් මගෙ හිම මල !!! 
          කාෂ්ටක ඉර්තුවකත් මගෙ පුස් ගැහිච්ච පපුවෙ අග්ගිස්ස තදට කොනිති ගහන්න තරම් ඔයා මගෙ හිතෙ පදිංචි වෙලා ඒයි...! 
          
          සුබ උපන්දිනයක් දරුවො... 
          මගෙ ආදරේ හැමදාම ඔයාට පුංචිම බිංදුවක්වත් අඩුවක් නැතුව තියේවි...! 
          
          ආදරෙයි ♥️✨

Sasha__Wang

@Moonyh_ අනේහ්...මාත් හුගක් ආදරෙයි මගෙ හඳට ! ♥️ චොක් ගාලා හාත්තක් දෙන්නද ඒයිහ්හ්හ් ♥️
Reply

Suneshka

ඉතින් ඉතින් ළමයෝ ඔයා හො‍ඳින්ද.... මතක් උනානෙ කැපචිනෝ හාදයවයි ලැවෙන්ඩර් මලයි.... එයාලා ඔයා ලඟ පරිස්සමෙන් ඉන්නවා නේද.... ආයෙම් හම්බ වෙනකල් බලන් ඉන්නවා.... අනිත් මායාකාරී අකුරු ඇතුලට එන්නම් අකුරු අමුණලා ඉවර උනාට පස්සෙ... එක හුස්මට විඳින්න බලාගෙන ❤️❤️❤️

Suneshka

@Sasha__Wang මාත් හොඳින් ❤️ ආදරෙයි ❤️❤️
Reply

Sasha__Wang

@Suneshka තරු කැටේකට මාව මතක් උනු එකට හුගක් සතුටුයි..මං හොදින් පැංචෝ..ඔයා හොදින් නේද... එයාලව ගේන්න මං උපරිම උත්සහ කරනවා දරුවො...හුගක් ආදරෙයි ❤️
Reply