Sarah_Fernando

ළමයි.. මෙහෙමයි.. පොඩී ප්‍රශ්නයක් තියෙනවා... සෙංකඩගල කියන කතාවට ලියන්න හිටියේ මොකද්ද කියලා ඇත්තටම මට මතක නෑ... ඒ නිසා intro එකට අලුතින් දෙන්නෙක් තුන්දෙනෙක් add කරනවා පස්සේ. කොහොම හරි තමන්ගේම මල්ලිට ආදරේ කරන සයිකෝ අයියෙක් ගැන ඔයාලා මොකෝ හිතන්නේ කියන්නකෝ 

Sarah_Fernando

තමන්ගේම මල්ලිට කියන්නේ අම්මලා තාත්තල වෙනස් නෑ කියන එක 
Reply

RmsPiyumali

@Sarah_Fernando එක තාත්තාගේ අම්මලා දෙන්නෙක්ගේ ළමයි නේද
Reply

tharunavo2000

@Sarah_Fernando  තමන්ගේම මල්ලිට ......
Reply

Sarah_Fernando

ළමයි.. මෙහෙමයි.. පොඩී ප්‍රශ්නයක් තියෙනවා... සෙංකඩගල කියන කතාවට ලියන්න හිටියේ මොකද්ද කියලා ඇත්තටම මට මතක නෑ... ඒ නිසා intro එකට අලුතින් දෙන්නෙක් තුන්දෙනෙක් add කරනවා පස්සේ. කොහොම හරි තමන්ගේම මල්ලිට ආදරේ කරන සයිකෝ අයියෙක් ගැන ඔයාලා මොකෝ හිතන්නේ කියන්නකෝ 

Sarah_Fernando

තමන්ගේම මල්ලිට කියන්නේ අම්මලා තාත්තල වෙනස් නෑ කියන එක 
Reply

RmsPiyumali

@Sarah_Fernando එක තාත්තාගේ අම්මලා දෙන්නෙක්ගේ ළමයි නේද
Reply

tharunavo2000

@Sarah_Fernando  තමන්ගේම මල්ලිට ......
Reply

Sarah_Fernando

ළමයි 'උල්කා ' කියලා ලස්සන yizhan ff එකක් තියේලු.. දන්න කෙනෙක් මට කතාවෙලා link එක එවන්නකො plz.
          
          
          

Sarah_Fernando

Man baluwa shenu oyata lassana reading list ekak thiye 
Reply

Leebozhan

@Sarah_Fernando අනේ ඒක non ff එකක්නෙ
Reply

Sarah_Fernando

@Sarah_Fernando තැන්කූ වස්තුලා.. හොයා ගත්තා... යේ....... 
Reply

Sarah_Fernando

ලැබුවා වූ අළුත් අවුරුද්ද මගේ බුත පැටව් සැමට බලාපොරොත්තු හීන ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක්‌ වේවා.
          
          
          
          සාරා ආතරෙයි ❤️❤️පැලෙම්න❤️

PerseusJ2005

@Sarah_Fernando එසේම වේවා ❤️
Reply

WenXianyu

@Sarah_Fernando එසේම වේව ඒයි ❤️❤️
Reply

tharunavo2000

@Sarah_Fernando එසේම වේවා ❤❤
Reply

Sarah_Fernando

හරි මගේ The game wattpad එකෙන් remove වෙලා උදේ ලියන්න හොයද්දි... පස්සේ හොයලා බලද්දී තවත් authors ලා ගොඩකගේ මහන්සියෙන් ලියපු පොත් රෙපොර්ට් වෙලාලු.. ඒ නිසා ස්නේහ, Devil lover ටත් ඒ දේම වෙන්න කලින් මන් published කරලා තිබ්බ හැම පොතම unpublished කරා. මොකද වැඩ අස්සෙන් වෙලාවක් හොයන් වචන දහයෙන් දහය හරි chapter එකක් දෙන්නේ තව කාටවත් copy කරලා මගේ මහන්සිය අදහස් හුරන් කන්නවත් report කරන්නවත් නෙවෙයි නිසා.
          
          
          තමන් කියවන්න අකමැති නම් නොකියවා ඉන්න පුළුවන් ඇයි තවත් කෙනෙක්ගේ සතුට විනාස කරන්නේ.
          
          ඒ වගේම බය වෙන්න එපා.. The game backup මන් ගාව තියෙනවා... කව්රු උනත් මේ ජරා විදිහට හැසිරෙන කෙනා හෝ අය තමන්ගේ චාරයක් නැති හැසිරීම් නැවැත්තුව කලෙක ආයේ කතා ටික දෙන්නම් එතකන් draft තියන් පුළුවන් උපරිමෙන් කතා complete කරන්න try කරන්නම්.
          
          
          සාරා ආදරෙයි බුත පැටවුන්ට ❤️

WenXianyu

@Sarah_Fernando හොදක් වෙන්නැ ඕවුන්ට
Reply

WenXianyu

@Sarah_Fernando ඔව් අනෙ කියවන කියවන පොත් උදෙ බලද්දි අතුරුදන් වෙලා 
Reply