Sanaaa_SH

The underworld කීවම එතන වැඩිපුරම බලය තියෙන කෙනා දරණ පට්ටම "රාවණා" .. රාවණා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි , එයාට ඕනේ කෙනෙක්ව ජීවත් කරවන්නත් පුලුවන් ඕනෙම කෙනෙක් විනාඩියෙන් පරලොව යවන්නත් පුලුවන් , 
          	තමන්ගේ දෙමව්පියෝ මරවන්න ඕඩර් එක දීපු මැරයා "සීසර්" ගේ දරුවා වගේ ඒ මනුස්සයා ලග හැදිලා වැඩුන කෙල්ලෙක්..
          	මේ රාවණා පට්ටම ගත්තොත්? එයාගේ එකම අරමුණ තමන්ගේ දෙමව්පියෝ මරවන්න ඕඩර් එක දීපු ඒ ඇමතියාව මරලා දාන එක! ඔව් එහෙම වෙන්න ඕනේ..
          	තමන්ගේ අම්මා තාත්තාව මරලා දාපු එකෙක් විනාඩියකට හුස්මගන්නේ මොකටද? මොන එකකටද ජීවත් වෙන්නේ??
          	ඔව් එයා මරන කෙනෙක් මිසක් මැරෙන කෙනෙක් නෙවෙයි!
          	ඒ අධිරා ගෞරවී! 
          	She ruining everyone's life.. but- there is a girl who can ruin herself in a mili second!!
          	තාත්තාව මරන්න ගිහින් දුවව දැලේදාගත්ත රාවණාට මොකද වෙන්නේ?? 
          	ඇමති දුව දැනගත්තොත් ආධිගේ එකම අභිප්‍රාය තමන්ගේ තාත්තව මරන එක කියලා?? 
          	ඊටත් තමන්ව ගාඩ් කරන මුවාවෙන් බොරු රගපෑමක් කරන ආධි තමයි underworld එකේ ඉන්න රාවණා කියලා මේ ඇමති දුව දැනගත්තොත්?? 
          	ආදරේ දිනයිද? ඇත්ත දිනයිද? වෛරය දිනයිද? 
          	ඒක ඉතින් අපි දන්නේ නෑ.. 
          	ඒක දැනගන්න නම් කතාව කියවන්නම වෙනවා!
          	
          	මේ , පාතාලේ by Asuravixen 😉
          	
          	https://www.wattpad.com/story/394001855?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=Ovindi_Wicramage

Lunaria_Eloven

දෝනේ 👀

Sanaaa_SH

@Lunaria_Eloven ඔය මූන නෑ අමතක වෙන්නේඒඒඒ 😚
• Reply

Lunaria_Eloven

@Sanaaa_SH ම්හ්ක් 🙉♥️
            
            පොත් ගොඩ තියන 🌝❤️
• Reply

Lunaria_Eloven

@Sanaaa_SH කොහොමද හොයා ගත්තේ 🌝
• Reply

Hirushi_viru_

තැන්කු මාව ෆලෝ කරාට

Sanaaa_SH

@Hirushi_viru_ මට මතකයි ඒයි ❤️
• Reply

Hirushi_viru_

@Sanaaa_SH ඔයාට මතකද දන් නෑ.. මන් bed poems කියෙව්වා.. මන් දාපු කමෙන්ට්ස් ඒම ඇති ඒකේ සමහර විට🤭❤️
• Reply

Sanaaa_SH

අනේ ❤️
• Reply

yashonisheka

අනේ භවාන්තර හරිම ලස්සනයි ආයෙ දෙන්නකෝ

Sanaaa_SH

භවාන්තර දෙන්නම් මම උත්සහා කරනවා දෙන්න..ඒලෙවල්ස් ලග නිසා බිසී ඒයි..අපි බලමුකෝ නේද
• Reply

Sanaaa_SH

The underworld කීවම එතන වැඩිපුරම බලය තියෙන කෙනා දරණ පට්ටම "රාවණා" .. රාවණා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි , එයාට ඕනේ කෙනෙක්ව ජීවත් කරවන්නත් පුලුවන් ඕනෙම කෙනෙක් විනාඩියෙන් පරලොව යවන්නත් පුලුවන් , 
          තමන්ගේ දෙමව්පියෝ මරවන්න ඕඩර් එක දීපු මැරයා "සීසර්" ගේ දරුවා වගේ ඒ මනුස්සයා ලග හැදිලා වැඩුන කෙල්ලෙක්..
          මේ රාවණා පට්ටම ගත්තොත්? එයාගේ එකම අරමුණ තමන්ගේ දෙමව්පියෝ මරවන්න ඕඩර් එක දීපු ඒ ඇමතියාව මරලා දාන එක! ඔව් එහෙම වෙන්න ඕනේ..
          තමන්ගේ අම්මා තාත්තාව මරලා දාපු එකෙක් විනාඩියකට හුස්මගන්නේ මොකටද? මොන එකකටද ජීවත් වෙන්නේ??
          ඔව් එයා මරන කෙනෙක් මිසක් මැරෙන කෙනෙක් නෙවෙයි!
          ඒ අධිරා ගෞරවී! 
          She ruining everyone's life.. but- there is a girl who can ruin herself in a mili second!!
          තාත්තාව මරන්න ගිහින් දුවව දැලේදාගත්ත රාවණාට මොකද වෙන්නේ?? 
          ඇමති දුව දැනගත්තොත් ආධිගේ එකම අභිප්‍රාය තමන්ගේ තාත්තව මරන එක කියලා?? 
          ඊටත් තමන්ව ගාඩ් කරන මුවාවෙන් බොරු රගපෑමක් කරන ආධි තමයි underworld එකේ ඉන්න රාවණා කියලා මේ ඇමති දුව දැනගත්තොත්?? 
          ආදරේ දිනයිද? ඇත්ත දිනයිද? වෛරය දිනයිද? 
          ඒක ඉතින් අපි දන්නේ නෑ.. 
          ඒක දැනගන්න නම් කතාව කියවන්නම වෙනවා!
          
          මේ , පාතාලේ by Asuravixen 😉
          
          https://www.wattpad.com/story/394001855?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=Ovindi_Wicramage

Sanaaa_SH

https://www.wattpad.com/1643010358?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Shallow_SOV
          
          භවාන්තර දුන්නා 
          සොරි මේ ටිකේ එක්සෑම් මට ඒකයි පරක්කු..probably I guess Agust වගේ වෙනකොට ඉවර කරමු.. 
          එතකල් Just guess ,
          I love guesses..