Saman_Mali

25 දැම්මා ලමයි
          	https://www.wattpad.com/story/363818950

Saman_Mali

@KaayaJ strike ekak giyane eka nisa liwwa
Reply

KaayaJ

@Saman_Mali ahhh dammdaaa!!!?? Hane me notifications godak asse mama dakala naaa mhukkkk
Reply

KaayaJ

මම මේ කියන්න ආවේ ඔයාට මගේ හිත කියවන්න පුළුවන්ද අහ්?? සමහර දවස් තියනවා මට සොකරි "කියවන්නම " ඕනි වෙන!! ඒ කියන්නේ අර ඔලුවේ කැක්කුමකට axe oil ම ඕනි වෙනවා වගේ අවශ්‍යතාවයක් ඒක මට. අදත් එහෙම දවසක්‌.. සිරාවටම අද දත් මැද මැද මම හිතුවේ "අද සොකරි තිබ්බ නම් හොදයි "කියලා.. එතකොට මෙන්න ඔයා දාලා!(๑>◡<๑) අනික අද මට‍ clz එතකොට ඉතින් perrrrrfect!! අනික මෙහෙම මේ උන පලවෙනි දවස අද නෙමෙයි අහ්.. ආතරෙයි ඉචිම්! ᯓᡣ

KaayaJ

@Saman_Mali අහ්හ් ඒවා අමාරුයි කියලා දන්නවා නම් stress වෙන්න දෙයක් නෑ නේ.. ඕවගේ marks වලට වඩා හොද marks ඒවගේ එනවා නේ නෙහ් 
Reply

KaayaJ

@Saman_Mali අහ්හ්හ් stress වෙන්න එපා! Scl papers නේ නෙහ්? අනික ලබන අවුරුද්දේ නේ al.. ශේප් එකේ කරගෙන යන්න stress ගන්න එපා.. ඔය sub ගැන මුකුත් කියන්න දන්නේ නෑ මම.. හැබැයි al වලදී වැදගත්ම theory වලට වඩා papers කරන එක! කොච්චර හොදට පාඩම් කලත් papers ලියාගන්න බැරි practice එකක් නැති නිසා.. ඒක නිසා past papers, හොද model papers, provincial papers ටිකක් කරලා practice වෙන්න කරපු පාඩම් වලම ඕනි නෑ උගන්නලා නැති ප්‍රශ්නත් marking එක බලාගෙන කරන්න.. එතකොට practice එක වගේම ප්‍රශ්න අහන රටාවත් අහු වෙනවා..වැරදෙන ඒවා පොඩි විචාරයක් දාගන්න.. දැන්ම scl paper එකකට stress වෙන්න එපා.. තව කාලේ තියනවා නේ කරගන්න පුළුවන් ඔයාට ❤️
Reply

Saman_Mali

@KaayaJ මෙහෙ exam නැ කිය කිය අනික් school වල තියෙන නිසා තරගෙට papers දෙන්නෙ.එක school එකක් තව school එකකට second වෙන්නෙ නැ ලමයි පව් ඉතින් .අනික මාතර අමාරුම papers අපෙ school එකෙ .past papers,provincial papers එහෙම ලෙසියි මිට වඩා
Reply

KaayaJ

කුඩු නෝනා, මම තුන්පනේ කියවන්නම් after al අහ්හ් (ඇගිලි දෙක වද්දන ඉමොජි දෙක + කදුළු පිරුණු ඉමොජිය ) කොහොමත් ඒක slow updates නෙහ්.. Ongoing ගොඩක් කියවන්න බෑ දැන් වෙලවක් නෑ.. අවුල් ගන්න එපා දෝණි අහ්හ්.. සොකරි කියවනවා හැමදාම!හෙම්බත් උන clz එකකින් පස්සේ/දවසකින් පස්සේ සොකරි කියවන්න තමයි මම ආසම..ඒක මගේ stress release එකක්!❤️

KaayaJ

@Saman_Mali ආ ආ මාත් ආතරෙයි හිච්චි කෙල්ලට හිකිස් ❤️
Reply

KaayaJ

@Saman_Mali අහ්හ් ඒකනේ.. හම්මේහ් එහෙනම් ශේප් ෆූ.. මට upset ඒකෙ හිටියේ කියන්නත්..පිස්සු හැදෙන ඒවා after al තියාගන්න එක හොදයි නිදහසේ ලියන්න පුළුවන් නෙ එතකොට 
Reply

Saman_Mali

@KaayaJ ආතරෙයි හරිද ඔයාට 
Reply

Saman_Mali

25 දැම්මා ලමයි
          https://www.wattpad.com/story/363818950

Saman_Mali

@KaayaJ strike ekak giyane eka nisa liwwa
Reply

KaayaJ

@Saman_Mali ahhh dammdaaa!!!?? Hane me notifications godak asse mama dakala naaa mhukkkk
Reply

Saman_Mali

මෙක සම්පූර්ණයෙන්ම රියලටියක්  නෙවෙයි එ වගෙම සම්පූර්ණයෙන්ම ෆැන්ටසියකුත්  නෙවෙයි 
          
          පාට පාට ලොකෙ හැම මනුස්සයෙක්ගෙම මයිල් කෙලින් වුන රතු පරිච්ඡේදෙක කාගෙ කාගෙත් හිත් යට වැලලුනු කලු කතාවක් 
          
          යන යන හැමතැනම මිනි ඔලු .කදවල් පිරිලා තියෙද්දි එවා අයින් කරන්න පොලිසියටත් අවසර තිබ්බෙ නැති කාලයක් 
          
          ගගවල් රතු පාට වෙලා මිනි කදන් පාවුන .බොක්කු අස්සෙන් මිනි ගොඩ ගත්ත මිනි කුනු ගද ගහන ඉස්පිරිතාල වල මොජරි පිරුනු කාලයක් 
          
          කදවල් වලට මිනි ඔලු හොයන්න වුනු කාලයක් 
          
          මිනියක් කර ගහන්න උන්ගෙන් අවසර ගන්න වුන කාලයක් 
          
          උරෙට පල්ලෙහායින් මිනිය අරගෙන යන්න වුන කාලයක් .පැදුරුවල මිනි ඔතලා වලලන්න වුන කාලයක් 
          
          එ නම ලෙබල් කරගෙන කරන්න තියෙන ඔක්කොම ජඩ වැඩ කරපු දෙශපාලුවො ,පොලිස්කරයො අමිකාරයො ,සල්ලිකරයො, අසහනකාරයො හිටපු කාලකණ්නි අවුරුදු දෙකක් 
          
          මෙ එ කලු කතාව
          
          (පනු ගාය තිබ්බ නිසා ලිව්වෙ රැට update දෙන්නම් )
          https://www.wattpad.com/story/369530366