Sakuni-Hatharasinghe

සයෝන් - "ඒක ඇත්තක් වුණත් මගේ අම්මයි-තාත්තයි හැ**ලා තියෙන්නේ උඹේ අම්මයි-තාත්තයි එක්ක නෙවේනේ..."
          	
          	විමත් - “Ground එකෙන් පිට මට aggressive චරිතයක් වෙන්න ඕනේ නෑ. ඒක රඹුක්පොත family name එකට black mark එකක් වෙන්න පුළුවන් දෙයක්...”
          	
          	හර්ෂද - "Novel එක ලියලා ඉවර වුණාම මටත් පොතක් දෙන්න කියවලා බලන්න..."
          	
          	සන්ධිර - “ඔය topic එක ගැන උසාවියේ හැර වෙන කිසිම තැනක කතා නොකරන්න අපිට legal advice ලැබිලා තියෙන්නේ...”
          	
          	The Cult of Ecstasy ❤️ NOISES, JUDGES, MOCKERS (I)
          	https://www.wattpad.com/1575616518?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates
          	
          	

Sakuni-Hatharasinghe

සයෝන් - "ඒක ඇත්තක් වුණත් මගේ අම්මයි-තාත්තයි හැ**ලා තියෙන්නේ උඹේ අම්මයි-තාත්තයි එක්ක නෙවේනේ..."
          
          විමත් - “Ground එකෙන් පිට මට aggressive චරිතයක් වෙන්න ඕනේ නෑ. ඒක රඹුක්පොත family name එකට black mark එකක් වෙන්න පුළුවන් දෙයක්...”
          
          හර්ෂද - "Novel එක ලියලා ඉවර වුණාම මටත් පොතක් දෙන්න කියවලා බලන්න..."
          
          සන්ධිර - “ඔය topic එක ගැන උසාවියේ හැර වෙන කිසිම තැනක කතා නොකරන්න අපිට legal advice ලැබිලා තියෙන්නේ...”
          
          The Cult of Ecstasy ❤️ NOISES, JUDGES, MOCKERS (I)
          https://www.wattpad.com/1575616518?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates
          
          

Sakuni-Hatharasinghe

-නිව්ස් පේපර් ආටිකල් එකට තිබ්බ අවධානය මේ නිව්ස් එකට නැත්තේ ඇයි?
          --ඒ නිව්ස් එක තරම් මේ නිව්ස් එක කුණු රහ නෑනේ බං...
          
          අතිශයින්ම The Cult of Ecstasy  පාඨකයන් සඳහා පමණයි.
          
          මේ නිව්ස් එක 
          https://www.wattpad.com/1575616491?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates

Sakuni-Hatharasinghe

කේන්ද්‍රා Wattpad සහ Facebook දෙකෙන්ම තාවකාලිකව unpublish කරනවා edit කරන්න නිසා. දවස් දෙකක් ඇතුලත කතාව republish කරනවා. කියවමින් ඉන්න අය සමාවෙන්න ❤️

Sakuni-Hatharasinghe

@Shara_G The Cult of Ecstasy එක එක්ක parallel යන්න නිසා සෑහෙන දුරට edit කරන්න වුණා dear. නැත්නම් අපිට timeline issue එකක් එනවා. ඒ නිසා කලින් තිබුණ vibe එකට වඩා කතාව වෙනස් වෙයි.
Ответ

Shara_G

@Sakuni-Hatharasinghe ගොඩක් තැන් edit වෙනවා ද ? ආයේ මුල ඉඳන් කියවන්න වෙයි ද ?
Ответ

Sakuni-Hatharasinghe

          "අසේලට මොකද කරන්න ඉන්නේ..?"
          
          යළිත් මතුවූයේ නිහැඬියාවකි.
          
          "අසේල දන්න දේවල් ඕනෙවට වඩා වැඩී අප්පච්චි..."
          
          අවසානයේ සොලමන්ට අවැසි පිළිතුර ලැබුණේ දුශාන්ත වෙතිනි.
          
          "අසේල අර ටික copy කරගෙන විතරක් නෙවේ අප්පච්චි, පොර ඒවා බලලත් එක්ක... එහෙම මිනිහෙක් අතාරින එක dangerous..."
          
          සුදර්ශන් ඌනපූර්ණයක් එකතු කළේ ය. තත්පර කිහිපයක නිහැඬියාවක් ඇති විය.
          
          "Then, finish it your own way…”
          
          සම්පූර්ණ කොටසට - HAND ON THE HELM
          https://www.wattpad.com/1575616313?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates
          
          මේ කොටස ගොඩක් දිගයි. වචන 7500 විතර තියනවා ❤️

Sakuni-Hatharasinghe

ලින්ක් එක ඕනෙද..??? 
          
          https://www.wattpad.com/1575616403?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates
          
          අතිශයින්ම The Cult of Ecstasy පාඨකයන් සඳහා පමණයි...!!! ❤️

Sakuni-Hatharasinghe

The Cult of Ecstasy ❤️ At the Table of Power 
          
          "මැඩම් කියන්නේ මැඩම්ලගේ ළමයි එදා s|e|x party එකක් දැම්මේ නෑම කියලද..?"
          
          11 කොටස
          
          https://www.wattpad.com/1575402528?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates

Sakuni-Hatharasinghe

The Cult of Ecstasy පොත republish කළා. කතාවේ මුල් කොටස්වල ලොකු වෙනස්කම් කරන්න වුණා. පුලුවන් නම් කතාව මුල ඉඳන් ආයෙම කියවගෙන එන්න. කලින්ට වඩා ගොඩක් දිගට ඇති කලින් publish කරපු කොටස් ටිකත්. කලින් වචන 1000 ට අඩුවෙන් තිබුන ඒ කොටස් සේරම වචන 2500+ කොටස් විදියට අලුතින් ගොඩක් කොටස් එකතුවෙලා edit කරලා ඇති. ඒ නිසා කතාව කියවන අයට ඒ ටික මගඇරෙන එක අපරාදේ. 
          
          ඒ එක්කම කතාවේ අලුත් කොටසකුත් අද තියනවා. මේ කොටසින් newspaper article එකට කලින් සිදුවීම්වල flashbacks ඉවරවෙනවා. ඊළඟට අපි newspaper article එක publish වුණාට පස්සේ වෙන සිද්ධි දාමය ගැන එහෙම නැත්නම් "රඹුක්පොත vs විද්වාන්" අරගලය ගැන කියවමු. 
          
          මේ අලුත් කොටස ❤️
          
              "Are you in love with the chaos..?"
          
          "...මං උඹට කලිනුත් කිව්වා, ඒ footage මුකුත්ම උඹ බලන්න ලෑස්ති වෙන්න එපා කියලා... මොකක් හරිම case එකක් file වුණොත් බලපු උඹටත් අඩි හයක් යටට යන්න තමා වෙන්නේ... ඒ නිසා අරුන් lodge එකෙන් ගියාම සේරම බඩු ටික අරගෙන මට ශේප් එකේ ගෙනත් දීපන්... ජීවිතේට ආදරයක් තියනවා නම් ඒ video බලන්න හිතන්නවත් එපා... අපි සැක කරන දේ නම් ඇත්තටම එතන වෙන්නේ, video එක ගැන ඉවවැටුණු ගමන් රඹුක්පොතලා පිස්සු බල්ලෝ වගේ ඇවිස්සෙනවා අනිවාර්යයෙන්ම..."
          
          https://www.wattpad.com/1575462878?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates

Sakuni-Hatharasinghe

"Kiss me, momma..."
          
          තම ගැඹුරු ස්වරයෙන් විමත් විමසුවෙන් ඩිමන්කා සිනාසී ඔහුගේ දෙතොල'තර අතරමං වූයේ මිනිත්තු කිහිපයකට ය.
          
          "මහන්සිද..?"
          
          රැවුලෙන් වැසුණු තම මුහුණ පුරා අතැඟිලිවලින් පිරිමදින ඩිමන්කා වෙතින් විමත් විමසා සිටියේ ය. ඔහුගේ පැනය හමුවේ සිනහවක් මුවට නංවාගත් ඩිමන්කා මඳක් හිස පහතට නැඹුරු කොට ඔහුගේ නළලත මත දෙතොල් සටහන් කළා ය.
          
          "චුට්ටක්... ඊට වඩා අද හරිම satisfied..."
          •
          •
          •
          •
          ද කල්ට් ඔෆ් එක්ස්ටසි ❤️ 09 කොටස
          
          "Let the sky fall..."
          
          https://www.wattpad.com/1550302872?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=sayagul_mates