Sae_gill

අහඹු වැසියනි... 
          	
          	මම නොසෑහෙන්න පරක්කුයි කියල මමත් දන්නව, ඒත් මේ ලමයටත් ඉසිලයියට වගේම  ඩික්ටේසන් නෙ...
          	
          	මේ මාස දෙකම මම නොසෑහෙන්න හිර වෙනව, වැඩ වැඩි වෙනවත් එක්කම මම stress වෙනව...    ඉචිම් මට නිදහසේ හිතල කතාව ටයිප් කරගන්න බැරි වුණේ ඒකයි.. එහෙම ටයිප් කරල මම දැන් දෙපාරක්ම ඩිලීට් කරා, ලියාගන්න වචන එන්නෑ... 
          	
          	ඔයාලටත්  එහෙම වෙනවද නම් දන්නෑ, ඒත් මට වැඩ වැඩි උනාම, stress වුනාම හරිම පුංචි දේවල් පවා අමතක වෙනව... 
          	ඒ අතරෙ මගෙ වටපිටාවෙ මිනිස්සුන්ගෙ හැසිරීම් වෙනස් වෙනකොට ඒවත් මගෙ ඔලුව අස්සෙ කැරකෙනවනෙ...(ගොනා කියල මරන්නයැ නේත..) 
          	
          	මේ දවස් වල මම මගෙ හැමපුංචි වැඩක්ම නෝට් එකක් ගහල ලියාගෙන වැඩ කරන්නෙ... 
          	ඒ තරමට ඔලුව හිර වෙලා... !
          	
          	
          	ඉසිලයියා හොදයි හලෝ මාත් එක්ක බලද්දි..
          	
          	ඒක නිසා කතාව ලස්සනට ලියන්න මට තව සති දෙකක් කල් දෙන්න පුලුවන්ද...?
          	
          	මේක ආසාවෙන් කියවන එක්කෙනෙක් දෙන්නෙක් හරි අප්ඩේට් කෝ කියල මැසේජ් දාද්දි පපුවත් එක්ක පිච්චෙනව...ඒත් සමාවෙන්න හරිද.. 
          	
          	මේ ලමයට exam නෙ..
          	
          	ආදරෙයි   >_<
          	
          	පරිස්සමින් ඉන්න හැමෝම..!
          	
          	

darcyyy05

@-Honey_Quinn- ඔය කැතයට මේ කැතයා ආතරේ නෑමයි.....!!!
Reply

-Honey_Quinn-

@darcyyy05 ගහප් කැතයට
Reply

Viana_1365244

@Sae_gill oya wada karagena denn suthu nona. Mokada oyage duka matath hodatoooooma danena nisa mn dnnw. E nis uba hodaaaaaaaata padan karala hodaaaaaaaaaat exam liyala hodaaaaaaaaaata kthawa liyala aran duuuuuuuuuwagena enna a
Reply

darcyyy05

දුප්....!කැතයා 

darcyyy05

@Sae_gill ahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh 
Reply

Sae_gill

@darcyyy05  මේ සති දෙකත් ඉවසල ඉන්න සුදූ... exam ඉවර වුණ ගමන් දෙන්නම්.. ඔලුව නිදහස් නෑ ලියන්න තරම්... 
Reply

darcyyy05

@Sae_gill සචිරුව දෙන්නෙ නෑනෙ කැතයට ආතරේ නෑ මන් ඒක නිසා....mhuk 
Reply

Sae_gill

අහඹු වැසියනි... 
          
          මම නොසෑහෙන්න පරක්කුයි කියල මමත් දන්නව, ඒත් මේ ලමයටත් ඉසිලයියට වගේම  ඩික්ටේසන් නෙ...
          
          මේ මාස දෙකම මම නොසෑහෙන්න හිර වෙනව, වැඩ වැඩි වෙනවත් එක්කම මම stress වෙනව...    ඉචිම් මට නිදහසේ හිතල කතාව ටයිප් කරගන්න බැරි වුණේ ඒකයි.. එහෙම ටයිප් කරල මම දැන් දෙපාරක්ම ඩිලීට් කරා, ලියාගන්න වචන එන්නෑ... 
          
          ඔයාලටත්  එහෙම වෙනවද නම් දන්නෑ, ඒත් මට වැඩ වැඩි උනාම, stress වුනාම හරිම පුංචි දේවල් පවා අමතක වෙනව... 
          ඒ අතරෙ මගෙ වටපිටාවෙ මිනිස්සුන්ගෙ හැසිරීම් වෙනස් වෙනකොට ඒවත් මගෙ ඔලුව අස්සෙ කැරකෙනවනෙ...(ගොනා කියල මරන්නයැ නේත..) 
          
          මේ දවස් වල මම මගෙ හැමපුංචි වැඩක්ම නෝට් එකක් ගහල ලියාගෙන වැඩ කරන්නෙ... 
          ඒ තරමට ඔලුව හිර වෙලා... !
          
          
          ඉසිලයියා හොදයි හලෝ මාත් එක්ක බලද්දි..
          
          ඒක නිසා කතාව ලස්සනට ලියන්න මට තව සති දෙකක් කල් දෙන්න පුලුවන්ද...?
          
          මේක ආසාවෙන් කියවන එක්කෙනෙක් දෙන්නෙක් හරි අප්ඩේට් කෝ කියල මැසේජ් දාද්දි පපුවත් එක්ක පිච්චෙනව...ඒත් සමාවෙන්න හරිද.. 
          
          මේ ලමයට exam නෙ..
          
          ආදරෙයි   >_<
          
          පරිස්සමින් ඉන්න හැමෝම..!
          
          

darcyyy05

@-Honey_Quinn- ඔය කැතයට මේ කැතයා ආතරේ නෑමයි.....!!!
Reply

-Honey_Quinn-

@darcyyy05 ගහප් කැතයට
Reply

Viana_1365244

@Sae_gill oya wada karagena denn suthu nona. Mokada oyage duka matath hodatoooooma danena nisa mn dnnw. E nis uba hodaaaaaaaata padan karala hodaaaaaaaaaat exam liyala hodaaaaaaaaaata kthawa liyala aran duuuuuuuuuwagena enna a
Reply

Sae_gill

මේ අහන්නකෝ හලෞ..
          මං දන්නව අප්ඩේට් පරක්කුයි. 
           
          
          මේ දවස් ටිකේ ගෙදර ගිහින් හිටිය නිසා ටිකක් නිදහසේ ඉන්න ඕන උනා... ඒ හේතුව මත ටයිප් කරගන්න බැරි වුනා. 
          දැන් අද එන ගමන් කතාව හදාගෙන ආවා රෑට ටයිප් කරන්න. 
          ඉහික් ඒකටත් කෙලවුනා, එන අතරමගදි මේ සතියම පිරෙන තරමට වැඩ පිරෙව්වා අපෙ ලෙක්චරස්ලා.... 
          
          
           ඉතිම් සහුර්දයිනි, 
          
          මම = ඉසිල අයියා'ස් මිනි වර්ශන් 
          
          සෝ අයිම් ස්ටෙස්....! 
          
          
          ටික දවසක් දෙන්න මට හරිත. 
          ඉක්මනට එනවා, සෝ හෙණ ඉල්ලන්නෙපා බං... !
          ඉහි ඉහි මං බයයි...
          
          ආදරෙයිනෙ මං...❤

A_Datura

@Sae_gillකමක් නෑ.exam හොදට කරන්න....ආදරෙයි ...❤
Reply