Saarakim9795

          	Lavender , පින්ක් පැන්තර් , මැවිලා , IAN , රොබරොසියා අප්ඩේට් නැ!!
          	
          	දෙන්නෙත් නැ!!
          	
          	
          	පුලුවන් දෙයක් කරපන්!
          	

InfiresGirl22_D_

@Saarakim9795 | මේ මොකත මේ
Reply

Saarakim9795

" රොබරෝසියා "
          
          ජපන් සකුරත් පරාද කරන රොබරෝසියා පෙති ඉහිරුන බංකුවක් උඩ බොගම්බර වැව ඉදිරියේ ගලන් යන අසම්මත ආදරයක්!
          
          
          JIKOOK NON-FICTION 
          CHECK OUT!!!
          
          
          
          HAPPY VALENTINE ❤️

Saarakim9795

ළමයි!
          
          ' MY MOON ' කතාවෙ නම ' හාරූ ' විදිහට වෙනස් කරනවා. ඒත් කතාවෙ කිසිම වෙනසක් වෙන්නෙ නැහැ. හරිනෙ? 
          
          
          
          
          
          • සාරා •

Saarakim9795

හිහි.. මං හිතන් ඉන්නෙ ' මවිලා ' ආයෙත් ලියන්න!
          කලින් ලියද්දි සීන් මාරූ වෙලා පොඩ්ඩක් ඩාම් ඩූම් වුනා.. 
          
          කමක් නෑනෙ!
          නේහ්!?
          
          
          
          අලාවියො ❤️
          
          
          
          
          • සාරා •

Saarakim9795

හායි!
          
          මං සාරා..ම්ම්..දැනට අලුත් ව්‍රයිටර් කෙනෙක්!
          LGBT+ FANFICTION , NONFICTION ලියන්න බලාපොරොත්තු වෙනවා.
          
          මම JIKOOK කැමතියි. ඒත් DIE HARD BTS ARMY කෙනෙක් නෙවෙයි! 
          ( මං කිව්වෙ එයාලා කන බොන ඒවා , යන එන තැන්වල ඒවා , රිලේශන්ස්'ලා එහෙම ලොකුවට කෙයා කරන්නෙ නැ! ශිප් කලත් ප්‍රයිවට්සි එකට හානි කරන්නෙ නැ )
          K-POP , CULTURE ATTRACTIVE කෙනෙක්.
          
          කතා කිහිපයක්ම ලියලා ඉවරයි!
          අපි බලමු ඒවා ඔක්කොම ඉස්සරහට දෙන්න..
          
          දැනට MY MOON දෙමින් ඉන්නවා!
          කියවලා නැත්තම් ගිහින් බලන්න.
          හොදයි නම් කමෙන්ට් එකක් වෝට් එකක් තියන්න!!
          
          මං හිතනවා ඔයලගෙන් හොද සපෝර්ට් ලැබෙයි කියල!
          ඉතින් MY MOON ගැන මොකද හිතෙන්නෙ..!!?
          
          කියාගෙනම යන්න..
          
          
          අලාවියො!!!!
          
          
          
          
          
          
          • සාරා •