මේ ලෝකයෙන් එහාට ගිය
වෙනත් ලෝක, වෙනත් කාල,
අපි නොදන්න අභිරහස් අතරින්
මගේ කතා එක්ක ගමන් කරන ඔයාලා...
නිකම්ම කියවන්නන් නෙවෙයි...
ඔයාලා මගේ හදැසියෝ...
ඉතින්...
කාලයත්, අවකාශයත් පහු කරගෙන
අපි තවත් ලෝක ගොඩකට යමු... 🚀
- Sri lanka
- JoinedJuly 2, 2026
Following
Sign up to join the largest storytelling community
or