මිනිස්සු ආදරෙන් බලාපොරොත්තු උනේ උනුහුමම විතරද....සිසිලක් බලාපොරොත්තු උන අය නැද්ද....ගිනියම් උන හිතකට උනුහුමට වඩා ආදරේ සිසිල වටින්නෙ නැද්ද...✨❤️
සිලැස්ට ආදරේ ලැබෙයිද...මේ හිතුවක්කාරයගෙ අයිතිකාරයට එයා හොයපු සිසිල...සහනය හම්බෙයිද...සිලැස්ගෙ අයිතිකාරයා සිලැස්ගෙන් සිසිල විදීද....
එන්න අපි බලමු සිලැස්ට ආදරේ වගේම සිලැස්ගෙ අයිතිකාරයට එයාගෙ සිසිලස ලැබෙයිද කියල...
එයාගෙ ආඩම්බරකාරයගෙ සුදු නෙලුම පිපේවිද...😌❤️✨
SILAS. .... ✨
- JoinedMay 5, 2025
- website: SEWSHI_______❤️✨ tik tok.com
Sign up to join the largest storytelling community
or