kushi555

මේ ඒයි,cafe 20 පොතක් විදියට publish කරන්න idea එකක් එහෙම නැද්ද ඔයාට❤️

kushi555

@SD_Sith ඩුකයි හැබැයි❤️‍
Reply

SD_Sith

@kushi555 නෑ ඒයි.. (⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠)❤️
Reply

SamanAriyasena

නුඹට පේනා තැනක ඉන්නම්...
          
          නුබ ඇසෙනා ගීය වේ නම්...
          
          දුරක නොයනා බවක වේනම්..
          
          පොරොන්දු දී මන් රකින්නම්...
          
          
          සිතේ ගැහෙනා රිද්මේ උඹනම්...
          
          සැනසෙමි ඔබව හිමි නම්...
          
          මේ බවේ පුරාවට නම්..
          
          මන් ඔබේඑම මිතුරා වෙන්නම්..
          
          
          යලි භවේ...
          
          කල්ප කලේ...
          
          සන්සාරෙන් සන්සාරේ...
          
          නුම මගේ මයි..
          
          මන් නුබේමයි...නුබ මගේ පෙන්වතාමයි..
          
          
           අභී ගෙන් යුග්ට ️
          
          
          H.P

SD_Sith

@SamanAriyasena ඒ වචන ටික ගොඩක් ලස්සනයි ❤️✨ 
            ස්තූතියි.. ❤️❤️
Reply

Shara_G

Book fair එකෙන් පොත් අරගෙන කට්ටිය fb එකේ ෆොටෝ දානවා හෝ ගාලා.. ඒ පොත් දැක්කම අපේ පොත් කොල්ලා  ' ආයුෂ්' ව මතක් වෙනවා  ❤️

SD_Sith

@Sharah_G අනේ (⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠)❤️
Reply

SamanAriyasena

අභී ගේ එකපර්ශික ආදරේ පුළුවන් නම් ශොට් ස්ටිරියක් දෙන්න පීස්...

SD_Sith

@SamanAriyasena එහෙම එකක් ලියන්න නම් අදහසක් නෑ ❤️
Reply