Rui_24

this message may be offensive
Heyyy ,
          	
          	ගොඩක් කාලෙකට පස්සේ Im back..... Hope you guys are doing okay ! ❤
          	
          	Btw , ඔයාලට කියන්න දේවල් ටිකක් තියෙනවා ,
          	
          	• SR කියවන අයට අලුත් chapter එකක් අද දුන්නා & ඒ කතාව මේ අවුරුද්ද ඇතුලත ඉවර කරනවා for sure (*Happy Ending)
          	
          	• අස්තාවර කතාවේ මුල ඉදලම දේවල් ටිකක් edit කරන්නත් පොඩි plan එකක් තියෙනවා . Thats mean මුළු plot එකම වෙනස් කරනවා වගේ එකක් නෙවෙයි , පොඩි පොඩි දේවල් like typing mistakes , emoji & සමහර A/N 
          	
          	• Paper Rings කතාවේ නම් updates දෙන්න වෙන එකක්ම නෑ . Personaly වෙච්ච සමහර දේවල් ටිකක් නිසා මට ඒක ලියන්න කිසිම mood එකක් නෑ , Im really sorry guys ! 
          	
          	So , දැනට මෙච්චරයි කියන්න තියෙන්නේ . බලන් හිටපු හැමෝටම Thankyou sm & Sorry for late updates too ! 
          	ආදරෙයි ❤
          	
          	Btw මේක නිකන් කියන්නේ , ඒත් if the shoe fits idk ....
          	I don't really give a f*ck about all the "He said , She said" bullshit !
          	-Lowkey by NIKI
          	
          	
          	Dunya~

Ayuka_Shalya_2004

Puluwan unu dwska paper ring liynn kelle..❤️ prissmin 
Reply

fealcia_04

@Rui_24 welcome back ru ❤✨
Reply

jovie_85

Bradby පටන් ගත්තා. නේමාල්, මන්දීව්ලව මතක් වෙනවා. ආදීව් කොල්ලවයි ශයේර්වත් අමතක කරන්න බෑ. ඔයා නෑ. එයාලත් නෑ. පාලුයි :(