SD_Sith
Hi.. mokd wenne.. kalekin FB eke dakketh nathi nisa mathak wela awe :-)
_ParkLilac_
චොක් චොක් ❤️✨
_ParkLilac_
බිනර වැස්සට වෝට් කරාට තැන්ක් යූ ❤️
Himasara2000
Thank you lamayo vote krta oka palaweni kathawa adupau athi godak ❤
SD_Sith
හලොව් ළමයෝ....
කොහොමද ඉතින්. කැෆේ එකට දෙන ආදරේ ට මං ආදරෙයි කියලා යන්න ආවේ ❤️
SD_Sith
@Ruby_dia දැන් දැක්කෙ මන් රිප්ලයි ඇවිත් තියෙනවා. මට මතකයි ඔයාට මැසෙජ් එකක් දැම්මා කියලා ඒකට රිප් නොතිබ්බ නිසා බලන්න ආවෙ මෙ. :-) මාත් 04 තමයි ❤️ ස්තූතියි අනේ හැමදාම කතාව එක්ක ඉන්නවට..ආදරෙයි ❤️✨
•
Reply
Ruby_dia
@SD_Sith අනේහ් ඔයාටත් ගොඩක් ආදරෙයි අනේ ❤cafe මන් අද වෙනකන් කියෙව්ව ලස්සනම කතාවක්.....මන් ආසම trope එක friends to lovers...ඒ නිසාත් මන් cafe එකට මාරම ආදරෙයි...ඒ නිසාම මට ආරු කියවන්න හිත හදාගන්න බෑ අනේ ඒකෙ අභී ගැන commemts කියවද්දි..නැත්තන් මන් ඒකත් කියෝනවා...so once again love u sith ❤( මන් හිතන්නෙ අපි same age...ඔයත් 2004 නේ්ද ) Love u ....thank u cafe ලියනවට ❤
•
Reply
TN1209
Thank you dear for following me ❤
dreamylight__
මට private msg එකක් දාන්නකෝ dear.. මට wattpad එකෙන් එහෙම කරන්න තේරෙන්නේ නෑ
__KZU__
තැන්කියු අනේ හැමදාම මගෙ කතාව කියවනවට.මං හරි ආසාවෙන් ඔයාලගෙ කමෙන්ට් කියවන්නේ ( •3• )<<<3
Chanu-2306
Thanks for following me dr... ❤️❤️❤️