Read_Myself

කොහොමද ඔයාලට??☺️ මන් ආවේ දෙයක් කියන්න.මං දැක්කා කීපදෙනෙක්ම මගේ one & only story එක තමන්ගේ Reading list වලට add කරල තියෙනවා,ගොඩක් ස්තුතියි හොඳද ,කතාව කියවලා බැලුවට ,
          	මම  අනිවාර්යයෙන්ම Update  දෙනවා .
          	ඒත් මට මාස කීපයක්ම යයි ඒකට (23 A/L batch eke mn (;´༎ຶٹ༎ຶ`))
          	ඒ වුණත් මන් wattpad එනවා දවස් දෙක තුනකට සැරයක් . ඔයාලා අමනාප වෙලා යන එකක් නැතිවෙයි කියලා හිතනවා.
          	ස්තුතියි ආයෙමත් ❤️

Kthkook1209

@Read_Myself Exam iwra unama kathawa denna hode❤
Reply

_Kim_Mithu

@Read_Myself ආනෙ ... ඔයා එනකල් ඉන්නො ❤️❤️
Reply

Read_Myself

කොහොමද ඔයාලට??☺️ මන් ආවේ දෙයක් කියන්න.මං දැක්කා කීපදෙනෙක්ම මගේ one & only story එක තමන්ගේ Reading list වලට add කරල තියෙනවා,ගොඩක් ස්තුතියි හොඳද ,කතාව කියවලා බැලුවට ,
          මම  අනිවාර්යයෙන්ම Update  දෙනවා .
          ඒත් මට මාස කීපයක්ම යයි ඒකට (23 A/L batch eke mn (;´༎ຶٹ༎ຶ`))
          ඒ වුණත් මන් wattpad එනවා දවස් දෙක තුනකට සැරයක් . ඔයාලා අමනාප වෙලා යන එකක් නැතිවෙයි කියලා හිතනවා.
          ස්තුතියි ආයෙමත් ❤️

Kthkook1209

@Read_Myself Exam iwra unama kathawa denna hode❤
Reply

_Kim_Mithu

@Read_Myself ආනෙ ... ඔයා එනකල් ඉන්නො ❤️❤️
Reply

Armygirl920

අනේව් තැම්කූ නංගි වෝටින් වලට ♥️♥️♥️

Read_Myself

@Armygirl920 හි හී කතාව ලස්සනයි අක්කියෝ ❤️❤️❤️ ස්තූති කරන්න එපා :'D
Reply

Read_Myself

Author akkl nangilage කතා කියෝ කියෝ ඉඳලා නිකමට වගේ මගේ profile එක පැත්තට ඇවිත් බැලුවම,
          Falling into me 
          Story එක -:
          "මාව මතක ද???"
          Me -:
          "Oh no no noooooo"
          Story -:
          ඉනට අත් දෙක තියන් ඉන්න ඉමෝජිය
          
          අනේ දෙයියනේ සමාවෙන්ඩෝඔඔඔඔඔඔඔ
          කතාව වෙනුවෙන් බලන් හිටිය නම්,
          ඉක්මනට updateak දෙන්නම්...
          මන් දන්නෝ ගොඩක් අය stress එකේ ඉන්නේ මේ දවස්වල exams... සහ එක එක දේවල් නිසා,ඉතින් wattpad ආවම තමන් ආස කතාවක update එකක් දීලා නැත්තම් දුක හිතෙනෝ සහ කේන්ති යනෝව්....
           :' ) 
          ආයෙමත් සමාවෙන්න.
          On hold කරන්න හිතුවා හිහී
          
          
          
          
          

Read_Myself

@Armygirl920 හරි අක්කියෝ ❤️: D
Reply

Read_Myself

ඔන්න ඉතිම් කිව්වා වගේම සතියකට පස්සේ මං ආවා.
          Chapter 5 දැම්මා.
          මගේ one and only story එකේ.
          හිහී
          පිස්සෙක් වගේ තනියෙන් msg post කරන මං වෙනුවෙන් තත්පර තුන්කාලක නිහඩතාවයක් ලබාදෙන්න.
          .
          .
          . 
          ඔව් ස්තූතියි!!!

kavizz__

@Read_Myself update ekta .. enkn bln hitiya itin man 
Reply

Read_Myself

Falling into Me update kla ,kiywl blmna,
          අද ඉදන් සතියකට එක සැරයක් වගේ තමා update කරන්න වෙන්නේ.
          Blamna ithim pissek wage kathaawak publish krl,Mn krn wada.
          මට සමාවෙන්න.
          මොනාවුණත් තමන්ගේ වටිනා කාලය වැය කරලා, මගේ කතාව කියවන , comment කරන හැමෝටම ,
          ගොඩක් ස්තූතියි!!!
          I'm fallen with u ~
          

Read_Myself

Mt pissu.
          Mn story ekak liwwa.
          Fanfiction ekak nemei.GL ekak.eka chapter ekai publish kale thaama.
          වෙලාවක් තියේ නම් කියවලා බලන්නකෝ.
          හිහී
          ස්තුතියි!!!
          
          
          https://www.wattpad.com/story/302106542