R_ithzy
හායි ලමයි!
මේ පණිවිඩය මගේ කලින් කතාව කියවන කට්ටියන්ට.
මට ඒ කතාව ලියන එක පොඩ්ඩකට නවත්තන්න සිද්දවෙනව ලමයි.බය වෙන්න එපා කතාව මුල ඉදන් මාත් එක්ක ඉදපු රීඩර්ස්ල වෙනුවෙන්ම මන් ඒක අනිවාරෙන්ම ඉවර කරනව.
ඒත් ඉගෙන ගන්න වැඩත් එක්කල මට කතා දෙකම කන්ටිනිව් කරන්න උනොත් මගේ කාලයෙන් ලොකු වෙලාවක් පාඩු වෙන නිසා මන් තීරණය කරා NOT ONLY YOU එක දැනට නවත්තන්න.
මතක තියාගන්න මේක තිතකින් නෙවේ කොමාවකිනුයි මන් නවත්තල තියෙන්නෙ!
KANSAI එකේ එක චැප්ටර් එකක් ඇතුලෙ ඔයාල නොදන්න/දන්න ලොකූ ප්රොසෙස් එකක් තියෙනවා. ඒක නිසා මට මේ තීරණය කණගාටුවෙන් උනත් ගන්න වෙනව ලමයි.ඉතින් එතකන් ඔයාලා KANSAI ස්ටෝරි එක රසවිදියි කියල හිතනවා.කාටහරි ප්රශ්නයක් ආවොත් මන් ඒ කතාවම තෝරගන්නෙ ඇයි කියලා..පොඩ්ඩක් කියවල බලන්න ඒක.සමහර විට ඔයාටත් තේරෙයි!!!
ඔයාල අන්තිම වෙනකන් හිටියොත්
ඔයාල දැනගනීවි
කතාව කියවන ඔයා,
ඇයි මේ ලියන මම?
කොච්චර ලකීද කියල.
ගිහින් එන්නම්!❤️
ඔවාලගෙ පුංචි ලියන්නා..
kaishuu1
@R_ithzy කමක් නෑ දුකක් නෑ කියල කියන්න නම් බෑ හැබැයි.. සින්දු කියන බූතයා කවුද කියලවත් කීවෙ නෑනෙ අපිට 😪 කමක් නෑ ඒයි ඔයාට පුලුවන් දවසක බූතයාවත් අරන්ම එන්න..🫠 බලන් ඉන්නවා එතකන් .. තිතකින් නැතුව කොමාවකින් නවත්තපු නිසා සමාව බාජනේකට දාල දෙන්නම් 🫡 (ලෝකෙ වටේ රවුම් ගහන කඩවසම් හාදය හින්දනෙ මේ සේරම 🤐)
•
Reply