RRandima

RRandima

Hii.... 
          
          කොහොමද  ඔයාලට ඉතින්....... 
          
          ගොඩ කාලෙකින් නේද. ඉතින්  පොඩි  දෙයක් කියන්න ආවේ....  Inheritance Of The Heart  කතාවේ  කාලෙකින්  Update  දෙන්න බැරි උනා.  හේතුව මන්  එදා කිව්ව. මේකයි  ඉතින් හේතුව. ටික කාලයක මට කතාව දෙන්න බැරි උන නිසා  මටත් කතාව අමතකයි. ඒ කියන්නේ  කතාවේ චරිත. කෙටින්ම කියනවනම්  ඒ ඒ  චරිත  වලට  දුන්න නම්  මට අමතක උනා. ඔන්න  ඔය නිසා  මන් කතාව අයේ මුලක  ඉදලා  කියවන්න පටන්  ගත්තා.
          
          ඉතින්  මම  කතාව කියවන්  යන  අතරේ  එහෙන් මෙහෙන් මගේ අතින්  උන  වැරදි  අහූඋනා.  පොඩි  පොඩි  වැරදී. කතාව කියවන්  යනකොට  ඒක ඒ තරම්  ගානක්  නෑ වගේ තමයි ඒත්  ඒක  හරි නෑනේ. ඒ නිසා මම  ඒ අඩුපාඩු  ටිකත්  හදාගෙනම  කතාව  ගේන්න හිතාන් ඉන්නේ.   ඉතින් මම  ටික  දවසකට  කතාව  Unpublished  කරා. 
          
          හරි හරි.  මේ වෙද්දී කතාව කියවන අය දැන් බනින්න එපා මට. හී.  ඉක්මනට කතාව ගේන්නම්.   වැරදි අඩුපාඩු  හදාගෙන  අලුත් episode  ( E-  22) එකත් එක්ක ඉක්මනට එන්නම්.
          
          ඒ වගේම තව දෙයක්. මේ කතාව ගොඩක් දුර අරන් යන්න  අදහසක්  නෑ  ... ඒත් ඉතින් මන්  නතර වෙන්නේ නෑ.   මේක ඉවර උන ගමන් අලුත් කතාවක්  දෙන්න බලාපොරොත්තුවෙන්  ඉන්නවා... 
          
          
          ඉක්මනට එන්නම් . 
          
          
          පරිස්සමෙන්  සතුටින්  ඉන්න. ..

RRandima

අනේ  ළමයිනේ මට  ටිකක්  සනීප නෑ...  ඉතින්  කතාව ලියා  ගන්න  බැරිඋනා පොඩ්ඩ  පොඩ්ඩ  තමයින්  ලියාගෙන යන්නේ.....  තරහා  වෙන්න එපා  ඉක්මනටන  කතාව  දෙන්නම්.  චුට්ටක් ඉවසන්  ඉන්න........

RRandima

අනේ ළමයි    පොඩි  අවුල්ල වෙලා Episode  එකේ  Type   කරපු  කෑල්ලා  අතුරුදහන්  උනා . දැන් ඒක  අයේ  add කරන්න ඕනෝ. කිව්වා  වගේම  අද කතාව  වෙනවා...
          
          ඉතින්  කොහොම හරි  කතාව  පාන්දර හරි දානවනවා.......

RRandima

Small  Gift.........
          
          
          ( Youtube ) 
          
          https://youtube.com/shorts/9osJnoE5d5w?feature=share
          
          
          (Fb) 
          
          https://www.facebook.com/100057721929401/posts/440887054512022/
          
          
          Video  එකක්.....
          
          
          Fb link / Youtube   link  දෙකන්ම  විඩියෝ  එක  බලන්න පුලුවන් . 
          
          youtube  දාලා  තියෙන්නේ  මගේ Channel  එකෙන්  Subscribe  කරලා  සප්  එකක්  දෙන්න.....❤️
          
          
          Episode  එකෙන්  මුණගැහෙමූ......❤️

RRandima

Small Gift ........  
          
           https://youtube.com/shorts/9osJnoE5d5w?feature=share 
          
          ( Youtube  )
          
          https://m.facebook.com/story.php?story_fbid=440887054512022&id=100057721929401
          
          (Fb)
          
          
          Video   එකක්.....
          
          fb  link / youtube link   දෙකෙන්ම  වීඩියෝ එක  බලන  පුලුවන්.
          
          Youtube   දාලා  තියෙන්නේ මගේ  channel  ඒකෙන්. Subscribe  කරලා  සප්  එකක්  දෙන්න........❤️
          
          
          Episode   එකෙන්  හම්බවෙමූ..........❤️