Pruth_246

මගේ චූටී ළමයි..
          	අද නම් excuse එකක් උස්සන් ආවේ..
          	
          	මට සති දෙකකට වගේ කතාව අරන් එන්න බැරි වෙයි.. :(
          	
          	දිගටම දිගටම පුළුවන් විදිහට මං කතාව ගෙනාවා.. ඒත් මේ ටිකේ නම් මට පොඩ්ඩක් කතාව ලියාගන්න බැරි වෙයි.. මං කලින් කියලා ඇති.. මේ මගේ රිසර්ච් එක ඉවර කරගන්න තියෙන අන්තිම දවස් ටික.. ඒ එක්කම මේ සඳුදා ඉදන් මේ ළමයා අළුත් තැනක වැඩ.. අලුත් තැනටත් adjust වෙලා, රිසර්ච් එකත් ඉවර කරන් මං ආයේ කතාව අරන් එන්නම් ඉක්මනට.. Academics නිසයි Job එක නිසයි මේ ටිකේ සෑහෙන්න ස්ට්‍රෙස් එකක ඉන්නේ පැංචනේ.. පොඩ්ඩක් මේ ළමයාට කමා කරන්න.. :)
          	
          	ඔයාලා බලන් ඉන්න නිසයි මේ පොඩි announcement එක.. ඉක්මනට එන්නම්කෝ.. පෘතුවි ආතරෙයි.. පරිස්සමට ඉන්න හැමෝම හාත..! ❤️

Llorawang

@Pruth_246 ඔයා ඉක්මනට එනකන් බලන් ඉන්නවා...ඒක නිසා ඉක්මනට එන්න..❤️
          	  
          	  - ආදරණීය මතක් කිරීමක්  -
Reply

Gala8xy

Glacier story ek superb. a well written novel. Mn kiyavapu evagen hodam ekk. Harima lassanata liyl thiynv..
          Actually superb

Pruth_246

@Gala8xy දවස් දෙක තුනකින් ආවේ මේ පැත්තේ.. ආපූ ගමන් හරිම සතුටුයි ළමයෝ මේ කමෙන්ට් එක දැකලා මට..! ටැංකිව් හාද.. ආතරෙයි..!! ❤️
Reply

Pruth_246

ඉතින් ඔන්න, ගිය සතියේ ග්ලැසියර් ගේන එක මට මිස් වෙච්ච නිසා, අද දවසට මං දිගම දිග චැප්ටරස් දෙකක්ම අරන් ආවා ඔයාලට..!!
          
          මං හොඳ ළමයෙක් නේත..???
          
          ඉතින් කියවන්න.. ග්ලැසියර් - 24 ❤️
          
          https://www.wattpad.com/1565471652?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Pruth_246

Pruth_246

@KangSeolHee ගෙනාවානේ ❤️
Reply

KangSeolHee

@Pruth_246 කන්දයෝත් ඕනේ හොදද...❤️
Reply

sahe_li

අනේ මගේ අරවින්ද්වයි භූමිවයි ගේන්නේ කවද්දෝ ? 

sahe_li

@sahe_li  Dnui dkke mn meka....mta awe nane mn message board eddi dkke reply eka....mn  Kiyewwa sudu ❤️
Reply

Pruth_246

@sahe_li අනේ මැණිකේ මට ඒක තාම ඉවර කර ගන්න බැරි උනානේ.. හෙට ගේන්නම් හාද.. අද රෑ ඉවර කරගෙන.. ❤️
Reply

KangSeolHee

කන්දයෝ කියවද්දී වෙනම ලෝකෙකට යනව වගේ...ඒක මාර ලස්සනයි නෙ අනේ..මේහ් ඔයා busy ද ... ආයෙ කවදා වගේ ද කන්දයෝ අරන් එන්නෙ....❤️

Pruth_246

@KangSeolHee අනේහ්.. ටැංකිව් චූටී ළමයෝ..! ❤️
            පොඩ්ඩක් විතර වැඩ ගොඩක නම් තමයි ඉන්නේ.. ඒකට ලියවෙන්නෙත් දිගම දිග චැප්ටරස් නිසා, තව දවසකින් දෙකකින් වගේ ඊළග චැප්ටර් එක උස්සන් එන්නම්කෝ මං.. හාද..
Reply