Pavizzy

The Game එකේ ep 2ත් දැම්මා♥️කියවලා හොදද නරකද කියන්ඩෝ♥️
          	
          	I think you'd like this story: "The Game" by Pavizzy on Wattpad https://www.wattpad.com/story/415927109?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_writing&wp_page=create&wp_uname=Pavizzy

S_K_U_

මගේ කතාව ඔයාගේ Reading List එකට එකතු කරගත්තට ගොඩක් ස්තූතියි. 🥹🤍
          මගේ වචන අතරින් ඔයාගේ කාලයෙන් පුංචි ඉඩක් මගේ කතාවට වෙන් කළාට ඒක මට හුඟාක් වටිනවා.
          දිගටම මාත් එක්ක රැඳෙන්න. 🌷📖

Pavizzy

@S_K_U_ oyatath thank you akka...♥️💞mage kathava oyage reading list ekata add kara gaththata💞♥️
Reply

Moonlili__

Thank you mage potha add kargththta🥰💕

Pavizzy

@Moonlili__ ඒවගේම ඔයාටත් තැන්ක් යූ ඩියර් ඔයාගේ රීඩින් ලිස්ට් එකේ මගෙ කතාවටත් ඉඩක් වෙන් කෙරුවට♥️💞
Reply

S_K_U_

මාව follow කරලා මගේ මේ පුංචි ලෝකයේ කොටසක් වුණාට හදවතින්ම ස්තූතියි. 🥹🤍
          මං ලියන වචන එක්ක ඉස්සරහටත් මෙහෙමම රැඳෙන්න…
          ඔයා වගේ readers ලා තමයි author කෙනෙක්ගේ වචනවලට තව තවත් හුස්ම දෙන්නේ. 🌷📖

Pavizzy

@S_K_U_ oytath thank you ..mava follow klt♥️
Reply

wangsithu

bhagi akka daala thiyena kathawe author oya needa kathawa pennanne na ne eii 😐

wangsithu

@Pavizzy  aa dan hari kelle ❤️
Reply

LuvieBloom

Petrichor සුවඳ තැවරුණු මේ වැහි මන්දාරමට, ඔයා ආවේ නන්නාඳුනන වසන්තයකුත් අරගෙන...🌸🍃
          ඉතින්,
          මේ අකල් වැහි බිඳු අස්සේ මගේ වචනවලට නවාතැන් දුන්නට...මගෙ petrichor කතාව add කරගත්තට..මේ වැස්සේ තෙමෙන්න ආවට ගොඩක් ස්තුතියි ළමයෝ 💌💐

Pavizzy

👇♥️ඉතින් මාත් පුංචි කතාවක් පටන් ගත්තා..ඔයාලා කැමතියි නම් කියවලා,comment එකකුත් දාන්න..
          පුළුවන් නම් මට කරන උදව්වක් විදිහට දන්න කට්ටියට මගෙ කතාව share කරන්න පුළුවන්ද?
          මන් පුංචි  author කෙනෙක්..ඉතින් මට කරන උදව්වක් විදිහට යාලුවන්ට මගෙ කතාව ශෙයා කරනවද 🥹🥹🙃
          https://www.wattpad.com/story/415927109

_XiaoBhagi_

@Pavizzy  ආ හරි හරි දැං පේනවා බබො 🥹
Reply

_XiaoBhagi_

@Pavizzy ඔයා අයින් කරාද කතාව
Reply

_XiaoBhagi_

@Pavizzy  අනේ බබෝ නෑ නෙ ඒක.. මට පෙන්නන්නෙ නෑ ඒක 
Reply

FuRy_22n

මාව follow කලාට තැන්ක්ස් කෙල්ල.
          https://www.wattpad.com/1656243461?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=FuRy_22n
          
          
          මම අලුත් story එකක් ලිව්වා කියෝලා බලන්න setda කියලා 
          

Pavizzy

@FuRy_22n 🩶♥️ok suddo..තෑම්ස් ඔයාටත් මාව follow klt..මන් කියවන්නම්♥️
Reply