Parkyoona9943

Blackmail chapter 5 updated 

ReMo_MooN

@Parkyoona9943 අම්මෝහ්❤️❤️❤️❤️
Reply

Parkyoona9943

හීන මරන්නන් දාම ඝාතකයන්ටත් වඩා අධමය , මන්දයත් දාම ඝාතකයන් මිනිසුන් මරන්නෙ එක්වරක් පමණි. 

Parkyoona9943

බ්ලැක්මේල් රීපබ්ලිෂ් කලා.
          පුලුවන් ඉක්මනින්ම , ඒ කියන්නෙ මේ සතිය ඇතුලත අප්ඩේට් දෙන්න පටන් ගන්නවා =)
          
                                                 කම්මැලි යූනා 

Parkyoona9943

බ්ලැක්මේල් දෙන්නද ???
          මොන්ටෙරෝ දෙන්නද ??? 
          
          බ්ලැක්මේල් JJK එකක් , 
          මොන්ටෙරෝ TK එකක් ....... 
          
          මොකක්ද ඕනේ .......... ??? 

Sanigirl_20

@Parkyoona9943 Blackmail දෙම්න අම්කේ :)
Reply

Im_a_Sha

@Parkyoona9943 දෙකම *ගැම්මට ඇස් වහන් ඉන්න ඉමෝජිය*
Reply

Parkyoona9943

හද්දා පරණ කමෙන්ට් වලටත් රිප්ලයි ආවද ??
          
          කම්මැලි යූනා වැඩ පටන් ගන්නයි යන්නේ 
          එයාට චියර් කරන්න ටැංජරීන්ලා ..... 

MH_BOND

@Parkyoona9943 ඒක හොදයි 
Reply

Parkyoona9943

@Kimheawool හී මුලින්ම රිප්ලයි කරලා නැති කමෙන්ට් වලින්ම පටන්ගන්න හිතුවා 
Reply

Parkyoona9943

කලු රෝසමල කම්ප්ලීට් කලා. 

Im_a_Sha

@Parkyoona9943 අනේ අක්කෙ ❤❤❤
Reply